සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය
(සමස්ත ලංකා මක්කල් කොංග්රසය වෙතින් යළි-යොමු කරන ලදි)
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය ([] Error: {{Lang-xx}}: no text (help) All Ceylon Makkal Congress) යනු ශ්රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වේ.[1] එය 2005 වසරේදී රිෂාද් බදියුදීන් විසින් පිහිටුවන ලදී.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය | |
---|---|
නායකයා | රිෂාද් බදියුදීන් |
මහ-ලේකම් | වයි. එල්. එස්. හමීඩ් |
ආරම්භක | රිෂාද් බදියුදීන් |
ආරම්භය | 2005 |
බිඳීම | ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය |
ආගම | ඉස්ලාම් |
ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව | 5 / 225 |
මැතිවරණ ලාංඡනය | |
මොණරා | |
මූලාශ්ර
සංස්කරණය- ^ "ඕල් සිලෝන් මක්කල් කොංග්රස්". ශ්රී ලංකා මැතිවරණ කොමිසම.