සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය
සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයේ පිහිටි පුරාණ ගල්ලෙන් විහාරයක් වේ. එය අම්පාර-මහියංගනය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 6ක් පමණ දුරින් පිහිටා ඇත. විහාරය සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් නිමවන ලද්දක් සේ විශ්වාස කෙරේ.[1]
සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | උහන, අම්පාර, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 07°20′35.1″N 81°38′59.0″E / 7.343083°N 81.649722°Eඛණ්ඩාංක: 07°20′35.1″N 81°38′59.0″E / 7.343083°N 81.649722°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ගෘහනිර්මාණ ශෛලිය | ලෙන් විහාර |
ගැලරිය
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "අම්පාර සමන්බැද්ද ලෙන් විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 1 ජනවාරි 2017.