සප්තපර්ණී ගුහාව
ඉන්දියාවේ මානව ජනාවාසය
සප්තපර්ණී ලෙන, හෙවත් සංස්කෘත බසින් සප්ත පර්ණී ගුහා සහ පාලියෙන් සත්තපණ්ණී ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් හි රාජ්ගිර් සිට 2 කිලෝමීටර (1.2 mi) නිරිතදිගින් පිහිටි බෞද්ධ ලෙනකි.[1][2] මෙය කඳුගැටයක පිහිටා ඇත. බෞද්ධ ඉතිහාසය තුළ සප්තපර්ණී ගුහාව වැදගත් වන්නේ බොහෝදෙනාගේ විශ්වාසයට අනුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර එහි මඳ කාලයක් ගතකොට තිබීමත්,[3] සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පැවති ස්ථානය වීමත් නිසායි.[1][4][5]
සප්තපර්ණී ගුහාව | |
---|---|
පිහිටීම | රාජ්ගිර්, බිහාරය |
ඛණ්ඩාංක | 25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°Eඛණ්ඩාංක: 25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°E |
පරිපාලන සංවිධානය | ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව |
ආශ්‍රේයයන්
සංස්කරණයසප්තපර්ණී ගුහාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ a b Paul Gwynne (30 May 2017). World Religions in Practice: A Comparative Introduction. Wiley. pp. 51–52. ISBN 978-1-118-97228-1.
- ^ Jules Barthélemy Saint-Hilaire (1914). The Buddha and His Religion. Trübner. pp. 376–377.
- ^ Digha Nikaya 16, Maha-Parinibbana Sutta, Last Days of the Buddha, Buddhist Publication Society
- ^ Kailash Chand Jain (1991). Lord Mahāvīra and His Times. Motilal Banarsidass. p. 66. ISBN 978-81-208-0805-8.
- ^ Chakrabartia, Dilip K (1976). "Rājagriha: An early historic site in East India". World Archaeology. 7 (3): 261–268. doi:10.1080/00438243.1976.9979639.