ගණිතයෙහිදී, ශුන්‍ය ගුණිතයක් යනු, සාධකයන් නොමැතිව ගුණ කිරීමෙහි ප්‍රතිඵලය වෙයි. සම්මතය පරිදී, එය ගුණ්‍යන අනන්‍යයතාව වන්නාවූ 1 ට සමාන වන්නේ (ප්‍රශ්නයට හේතු වන ගුණ්‍යන කර්මය සඳහා සර්වසාම්‍යයක් ඇති බවට උපකල්පනය කරමින්), ශුන්‍ය ඓක්‍යය—සංඛ්‍යාවන් රහිත එකතු කිරීමක් — සම්මතය පරිදී ශුන්‍යයට හෝ ආකල්‍ය අනන්‍යයතාවට සමාන වන පරිදීය.[1][2][3]

අංක ගණිතමය කර්මයන් සංවාදයට බඳුන් කරන විට ඉහත සන්දර්භයානුකූලව "ශුන්‍ය ගුණිතය" යන පදය ඉතා බෙහෙවින් භාවිතා කරයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. ජරොස්ලාව් නෙසෙට්‍රිල්, ජිරි මටොව්සෙක් (1998). ඉන්විටේෂන් ටු ඩිස්ක්‍රීට් මැතමැටික්ස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 12. ISBN 0-19-850207-9.
  2. ඒ.ඊ. ඉංග්හැම් සහ ආර් සී වෝගන් (1990). ද ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ප්‍රයිම් නම්බර්ස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 1. ISBN 0-521-39789-8.
  3. ලොංග, සර්ජ් (2002), ඇල්ජිබ්‍රා, ග්‍රැජුවෙට් ටෙක්ස්ට්ස් ඉන් මැතමැටික්ස්, 211 (සංශෝධිත තෙවන ed.), නිව්යෝර්ක්: ස්ප්‍රිංග-ෆලා, ,  හී පිටුව 9
"https://si.wikipedia.org/w/index.php?title=ශුන්‍ය_ගුණිතය&oldid=379736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි