ශිර්වල් ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බෞද්ධ ලෙන්

ශිර්වල් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ සිට 48 km පමණ දකුණට වන්නට ශ්‍රීවල් නම් කුඩා ගම්මානයේ පිහිටි බෞද්ධ ලෙන් 15කින් යුත් සංකීර්ණයකි.[1]

ශිර්වල් ලෙන්
ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
ඛණ්ඩාංක18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°E / 18.1433937; 73.939501ඛණ්ඩාංක: 18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°E / 18.1433937; 73.939501

මෙහි එක් චෛත්‍ය ගෘහයක් සහ විහාර ශාලා 14ක් ඇත. මෙම ලෙන් චාම් වන අතර, මුල්කාලීන බෞද්ධ සම්ප්‍රදායයන් අනුව නිර්මාණය කොට ඇති බව පෙනේ.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.
"https://si.wikipedia.org/w/index.php?title=ශිර්වල්_ලෙන්&oldid=518734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි