ශාලුක සිල්වා (උපත 1995 මැයි 10) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2016 මාර්තු 3 වන දින 2015-16 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය පළමු පෙළ තරඟයට පිවිසියේය.[2] ඔහු 2017 මාර්තු 31 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඔහුගේ පළමු ලැයිස්තු A තරඟයට පිවිසියේය.[3] ඔහු 2019 පෙබරවාරි 18 වන දින 2018-19 SLC විස්සයි20 තරඟාවලියේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.[4]

ශාලුක සිල්වා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇතිගේ ශාලුක දීමන්ත සිල්වා
උපත10 මැයි 1995 (1995-05-10) (වයස 28)
කොළඹ, ශ්‍රී ලංකාව
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2017 ජනවාරි 16

යොමු කිරීම් සංස්කරණය

  1. "Shaluka Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 January 2017.
  2. "AIA Premier League Tournament, Super Eight: Nondescripts Cricket Club v Colombo Cricket Club at Colombo (Moors), Mar 3-6, 2016". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 January 2017.
  3. "Districts One Day Tournament, 2nd Semi-final: Mannar District v Colombo District at Colombo (NCC), Mar 31, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 April 2017.
  4. "Group A, SLC Twenty-20 Tournament at Colombo, Feb 18 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 February 2019.
"https://si.wikipedia.org/w/index.php?title=ශාලුක_සිල්වා&oldid=548201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි