ශාන්ත සර්වේශස් විද්‍යාලය

ශාන්ත සර්වේ ශස් විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ බාලක පාසල කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

ශාන්ත සර්වේ ශස් විද්‍යාලය. මාතර.
Location

තොරතුරු
වර්ගයරජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨය[Be a Man] Error: {{Lang}}: text has italic markup (help)
ආරම්භ කලේ1897
PrincipalW.B. නිමල්සිරි වනිගබදු
ශ්‍රේණි1–13
වර්ණ(ය)කොල සහ සුදු
        
වෙබ් අඩවිය[www.servatiuscollege.com]

ඉතිහාසය සංස්කරණය

ශාන්ත සර්වේ ශස් විදුහලේ [1] ආරම්භය වසර සියයක් පමණ අතීතයකට දිවයයි. එය 1987 නොවෙම්බර් මස 2වන දින පිහිටුවන ලදී. ශාන්ත යන්නෙන් පසුව බිෂොප් ශාන්ත සර්වේ ශසබෙල්ජියම ලෙස විදුහල හැඳින්විණි. ඉහත සදහන් කරන ලද ශාන්ත සර්වේ ශස් විදුහල අනුස්මරණය සදහා තවත් එක් ශාන්ත සර්වේ ශස් විදුහලක් බෙල්ජියම තුල ස්ථාපිත කරන ලදී.

සර්වේ ශස් මහතා විසින් ප්‍රථම ශාන්ත සර්වේ ශස් විදුහල නිල්වලා නදියට ආසන්න ස්ථානයක ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලාංකික බටහිර අධ්‍යාපනයේ මං එළිපෙහෙලි කළ කතෝලික මිෂනාරි අනුග්‍රාහක පිරිස යටතේ පසුකාලීනව එය දැනට පිහිටා ඇති ස්ථානයට ඉවත්කර ගන්නා ලදී.

1897 නොවැම්බර් මස 2වන දින පූජ්‍ය Augustus Standard පියතුමා විසින් මාතර පල්ලිමුල්ලේ නිල්වලා නදීතෙරෙහි පිහිටි කුඩා ඉඩම් කැබැල්ලක ශාන්ත සර්වේ ශස් විදුහල ආරම්භ කරන ලදී.

වසර කිහිපයකට පසුව මාතර කොටුවේ ගොඩ දැනට පාසල පිහිටා ඇති ස්ථානයට මාරැ කරන ලදී. 1961 පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම යටතේ මෙම විදුහලද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවරා ගන්නා ලදුව 1965 දක්වා කතෝලික පියතුමන්ලා විසින් පරිපාලන කටයුතු මෙහෙයවන ලදී.

ශාන්ත සර්වේ ශස් විද්‍යාලය අද සංස්කරණය

සියයකට අධික කාර්‍ය මණ්ඩලයක් විදුහල්පති නිමල්සිරි වනිගබදුගේ මහතාගේ මූලිකත්වයෙන්, මගපෙන්වීම යටතේ සිසුන් 2500කගේ නිවහන බවට අදශාන්ත සර්වේ ශස් විදුහල පත්ව ඇත.

විදුහල්පතිවරැ සංස්කරණය

  නාමය කාලය
01. Rev. Fr. ස්ටැන්ඩර්ට් 1897 – 1901
02. Rev. Fr. ඇඩොල්පාස්ට් ක්ලොසට් 1901 – 1905
03. Rev. Fr. එන්ත් වෙපන් 1905
04. Rev. Fr. W. වික්‍රමසිංහ 1905 – 1910
05. Rev. Fr. බියනාර්ඩ් 1910
06. Mr. සැම්සන් කොස්තා Unknown
07. Rev. Fr. ෆ්‍රස්ට්‍රෙට් 1922
08. Rev. Fr. O. ෆෙරන් 1922 – 1930
09. Rev. Fr. S. G. පෙරේරා Unknown
10. Rev. Fr. S. ක්‍රබ්ග් Unknown
11. Rev. Fr. බෙස්ටිනියර්ස් Unknown
12. Rev. Fr. ටෙරන්ස් ද සිල්වා 1930 – 1933
13. Rev. Fr. මාර්ක් ඇන්තනී Unknown
14. Rev. Fr. බුගෙට් 1942 – 1945
15. Rev. Fr. ඇන්ගියා 1945
16. Rev. Fr. ඇලස් 1945
17. Rev. Fr. ගයිඩ් 1945 – 1947
18. Rev. Fr. රාජපක්ෂ J. 1947 – 1966
19. Mr. S. E. මුනවීර 1967 – 1968
20. Mr. J. ෂෙල්ටන් ද සිල්වා 1968 – 1970
21. Mr. S.K.H. ජයවර්ධන 1970 – 1971
22. Mr. G. L. ගලප්පත්ති 1971 – 1985
23. Mr. K. A. ධර්මදාස 1985– 1986
24. Mr. M. J. ගුනසේකර 1987 – 1997
25. Mr. A. H. N. ජයවීර 1997
26. Mr. M. G. R. M. විජේසිිංහ 1997 – 1998
27. Mr. D. ජයවීර 1998 – 2000
28. Mr. W. සෝමවන්ත 2000 – 2001
29. Mr. කොඩිප්පිලි 2001 – 2002
30. Mr. D. විදානපතිරන 2002 – 2008
31. Mr. නිමල්සිරි වනිගබදුගේ 2008 – Present

විදුහල් නිවාස සංස්කරණය

විදුහල් නිවාස නාම ලෙඛණය.

  • Adolfast Colour : කොළ     
  • Bearnard Colour : කහ     
  • Standart Colour : රතු     
  • Walter Colour : නිල්     

මේවාත් බලන්න සංස්කරණය

  1. "The history of St. Servatius College".

බාහිර සබැඳි සංස්කරණය