සාන්ත මරියා විද්‍යාලය, මීගමුව

1AB ශ්‍රේණියේ පළාත් පාසල
(ශාන්ත මරීයා විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)

සාන්ත මරියා විද්‍යාලය‚ මීගමුව (ඉංග්‍රීසි බසින් St. Mary's College, Negombo)‚ ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව නගරයේ මහ වීදියේ මීගමුව, සාන්ත මරියා ආසන දෙව්මැදුර ට යාබදව පිහිටා ඇත.

සාන්ත මරියා විද්‍යාලය, මීගමුව
ස්ථානය
Map
ඛණ්ඩාංක7°12′37.5″N 79°50′11.8″E / 7.210417°N 79.836611°E / 7.210417; 79.836611
තොරතුරු
වර්ගය1AB (පළාත් පාසල)
ආදර්ශ පාඨයලතින්: Viam Sapientiae Monstrabo Tibi
විඇම් සැපිඑන්ටිඒ මොන්ස්ට්‍රාබෝ ටිබි

(මම ඔබට ප්‍රඥාවේ මාර්ගය පෙන්වන්නෙමි)
ආගමික සබැඳියා(ව)කතෝලික
ආරම්භ කලේ1871 ඔක්තෝබර් 6
ආදිකර්තෘගරු මොංසිඥෝර් ජෝන් විස්ට්‍රිනි පියතුමා
School codeSMCN
විදුහල්පතිසුදත් හේමන්ත ප්‍රනාන්දු පියතුමා
ශ්‍රේණි1 - 13
බාලක/බාලිකාබාලක
වයස් පරාසය6 - 19
Enrollment2,140
Languageසිංහල සහ ඉංග්‍රීසි
නිවාස     ඇලෙස්
     බ්‍රිතෝන්
     කසුගල්
     සෙබස්තියන්
වර්ණ(ය)නිල්, සුදු සහ රන්
            

විද්‍යාලයේ ඉතිහාසය

සංස්කරණය

මෙම පාසල ආරම්භ කරන ලද්දේ මහා වීදියේ පල්ලියේ පූජක මොංසිඥෝර් ජෝන් විස්ට්‍රිනි පියතුමා විසිනී. ඔහු විදේශීය මිෂනාරිවරයෙකි. පාසල ශුද්ධ වූ මරිය මාතාව න් වෙනුවෙන් කැප කර ඇත. බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණි විදේශීය මිෂනාරිවරුන්ගේ සහාය ලබාගත් ඔහු ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දුන්නේය.

පාසලේ පළමු විදුහල්පති ලෙස කටයුතු කළේ F.L.Briton (1906-1914) පියතුමා ය.

1917 දී මාරිස්ට් සහෝදරවරු බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණි අතර සාන්මත මරියා විද්‍යාලය ඔවුන්ගේ පළමු අධ්‍යාපන ආයතනය ලෙස තෝරා ගන්නා ලදී. එම හේතුව නිසා පාසල ජනතාව අතර ජනප්‍රිය වූ අතර පිටත සිට පැමිණි බොහෝ සිසුන්ට මෙම පාසලට ඇතුළු වී ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි.

පාසල විශාල ගැටලුවකට මුහුණ දුන්නේය. එය පාසල ට ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය විය. එබැවින් ත්‍යාගශීලී කාන්තාවන් දෙදෙනෙකු වූ මේරි ක්‍රිස්ටීන් ද කෲස් සහ රෝසා ඉසබෙලා ද කෲස් මෙනවියන් 1923 දී කොප්පරා හන්දියේ ඉඩමක් සාන්ත මරියා විද්‍යාලයට පරිත්‍යාග කළහ. මාරිස්ට් බ්‍රදර්ස් සාන්ත මරියා විද්‍යාලයේ ශාඛාවක් ලෙස පාසලක් ආරම්භ කළේය. 1924 දී ඔවුන් කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියේ එම පාසලේ නම “මාරිස්ට් ස්ටෙලා විද්‍යාලය” ලෙස වෙනස් කරන ලෙසයි.

1960 දී රජය විසින් පාසල් පවරා ගන්නා ලදී. එහෙත් කළමනාකාරිත්වය විසින් මෙම විද්‍යාලය පෞද්ගලික හා ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබුණි

1973-1981 කාලය තුළ භෞතික සම්පත්වල කැපී පෙනෙන දියුණුවක් ඇති විය. ඒ වන විට විදුහල්පති පියතුමා පියතුමා විය. සාන්ත මරියා කන්‍යාරාමයට අයත් ඉඩම ඔහු භාර ගත්තේය. ඔහු තට්ටු හතරක්, තට්ටු දෙකක් සහ තට්ටු තුනක ගොඩනැගිලි ඉදි කළේය. විද්‍යාව, වාණිජ හා කලා යන විෂයයන් උසස් පෙළ සංවර්ධනය කළ නිසා එය උසස් පෙළ සිසුන්ට ආශීර්වාදයක් විය.

සාන්ත මරියා විද්‍යාලය බටහිර මීගමුවෙහි පාසල් 10 ක මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී.

පාසල නැවතත් මාරිස්ට් සහෝදරයන් අතට පත් වේ. එබැවින් සාන්ත මරියා විද්‍යාලයේ 125 වන සංවත්සරය සැමරීමට වාසනාවන්ත වූයේ මාරිස්ට් සහෝදරවරුන්ගේ සේවය යටතේ ය. කේ.එච්.කුමාරසිංහ පෙරේරා S.I.p.s.

පාසල් ගීතය

සංස්කරණය

Ah! Zephyr, Soft as downy wings
Play wonton through the life's long day
And many a warbler hops and sings
With sweetest notes It's merry lay

(St. Mary's Boys let's play the game
of life, keep safe our Faith and Fame
Love labour sweat; and face the storm
Be brave our acts we'll thus perform…//)

Beneath the grove of verdant palms,
St. Mary stands a sacred pile
Points to immortal shores! Whose balm,
Preserves pure souls from taint or guile.

(St. Mary's Boys let's play the game
of life, keep safe our Faith and Fame
Love labour sweat; and face the storm
Be brave our acts we'll thus perform…//)

Close lies a mansion famed of old-
An oracle surpassing wise -
Where fishers of men and toilers bold,
Won spurs to rise in social ties

(St. Mary's Boys let's play the game
of life, keep safe our Faith and Fame
Love labour sweat; and face the storm
Be brave our acts we'll thus perform…//)

As sure as Polar star she glows
Safe guides us through life's mist and gales;
Shows our true Home where joy o'er flows
And visions bright in happy vales

(St. Mary's Boys let's play the game
of life, keep safe our Faith and Fame
Love labour sweat; and face the storm
Be brave our acts we'll thus perform…//)

බාහිර සබැදි

සංස්කරණය