ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2010 ජනවාරි) |
ඔවුන්ගේ අනුස්ථිතිය පරිදී ශ්‍රී ලාංකික රජයේ නිලධාරීන් අසුන් ගන්නා රාජ්‍ය සම්බන්ධතා චාරිත්‍රය වන ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතා පිළිවෙල. මෙය අනුප්‍රාප්තික ලැයිස්තුව නොවේ.
- ජනාධිපතිවරයා
- අග්‍රාමාත්‍යවරයා
- පාර්ලිමේන්තුවෙහි කතානායකවරයා
- අග්‍ර විනිශ්චයකාරවරයා
- හිටපු ජනාධිපතිවරු
- කැබිනට් අමාත්‍යවරු
- ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි විපක්ෂ නායක වරයා.
- පළාතෙහි ආණ්ඩුකාරවරයා (ඔවුන්ගේ පළාත තුල)
- කැබිනට්-නොවන අමාත්‍යවරු
- ප්‍රධාන අමාත්‍යවරයා (ඔවුන්ගේ පළාත තුල)
- පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කතානායකවරයා
- නියෝජ්‍ය අමාත්‍යවරු
- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා
- අක්තපත්‍රය භාරදුන් දිනය හෝ වැඩ භාර ගත් දිනය හෝ පරිදී තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් සහ විදේශ අමාත්‍යවරුන් සහ රාජ්‍ය දූතයන්
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකවරුන්
- ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්
- ශ්‍රී ලංකාවෙහි අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්