ශ්‍රී ලංකා වැහිලිහිණියා
ශ්‍රී ලංකා වැහිලිහිණියා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Hirundinidae |
ගණය: | 'Cecropis' |
විශේෂය: | ''C. hyperythra'' |
ද්වීපද නාමය | |
Cecropis hyperythra (බ්ලයිත්, 1849)
| |
Synonyms[2] | |
Cecropis daurica hyperythra |
ශ්‍රී ලංකා වැහිලිහිණියා (Cecropis hyperythra) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික නේවාසි අභිජනන විශාල වැහිලිහිණියෙකි. මෙම විශේෂය නිතඹ-රතු වැහිලිහිණියාට බෙහෙවින් සමීප අතර, මුලින් මෙම විශේෂය සලකා තිබුණේ උපවිශේෂයක් ලෙසයි.
ආශ්‍රේයයන්
සංස්කරණය- Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia. The Ripley guide. Volume 2: attributes and status. Smithsonian Institution and Lynx Edicions, Washington D.C. and Barcelona
- ^ "Cecropis hyperythra". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{cite web}}
: Invalid|ref=harv
(help) - ^ සැකිල්ල:Avibase