ශ්‍රී ලංකා වනරැවියා

ශ්‍රී ලංකා වනරැවියා
In Horton Plains, Sri Lanka
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Locustellidae
ගණය: ''Elaphrornis''
Legge, 1879
විශේෂය: ''E. palliseri''
ද්වීපද නාමය
Elaphrornis palliseri

ශ්‍රී ලංකාවේ මධ්‍ය  කඳුකරයේ වනාන්තර හා ලඳු කැලෑ ආශ්‍රිතව සුලභව දැකගත හැක.විද්‍යාත්මක නාමය  Bradypterus palliseri  වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_වනරැවියා&oldid=490263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි