ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Timaliidae |
ගණය: | ' Pomatorhinus ' |
විශේෂය: | ''P. melanurus'' |
ද්වීපද නාමය | |
Pomatorhinus melanurus බ්ලිත්, 1847
|
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා (Pomatorhinus melanurus) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි.[2] මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.[3]
සංස්කෘතිය තුළ
සංස්කරණයමෙම පක්ෂියාගේ රුව රුපියල් 4.50 ශ්‍රී ලංකා තැපැල් මුද්දරයේ දක්නට ලැබේ.[4]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Pomatorhinus melanurus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{cite web}}
: Invalid|ref=harv
(help) - ^ Collar, NJ (2006) A partial revision of the Asian babblers (Timaliidae). Forktail 22:85–112 PDF
- ^ Kaluthota, CD (2009) Sri Lanka Scimitar Babbler - A recent addition to the endemic birds of Sri Lanka. Siyoth 2(1):35-37 PDF
- ^ http://www.birdtheme.org/country/srilanka.html