ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2007-08

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2008 මාර්තු සහ අප්‍රේල් මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ සීමිත ඕවර ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකාව
දින වකවානුව මාර්තු 17 – අප්‍රේල් 15
නායකයන් ක්‍රිස් ගේල් මහේල ජයවර්ධන
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු රාම්නරේෂ් සර්වාන් (311) මලින්ද වර්ණපුර (217)
වැඩිම කඩුළු ජෙරොම් ටේලර් (11) චමින්ද වාස් (12)

මුත්තයියා මුරලිදරන් (12)

තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් රාම්නරේෂ් සර්වාන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ශිවනාරීන් චන්ද්‍රපෝල් (135) චාමර කපුගෙදර (114)
වැඩිම කඩුළු ඩ්වේන් බ්‍රාවෝ (7) නුවන් කුලසේකර (6)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ශිවනාරීන් චන්ද්‍රපෝල්

සංචිත සංස්කරණය

ටෙස්ට් එදිජා
  බටහිර ඉන්දීය කොදෙව් [1]   ශ්‍රී ලංකාව [2]   බටහිර ඉන්දීය කොදෙව් [3]   ශ්‍රී ලංකාව [4]
  • ක්‍රිස් ගේල් (නා)
  • සුලිමන් බෙන්
  • ඩ්වේන් බ්‍රාවෝ
  • ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • සෙවනාරීන් චැටර්ගුන්
  • පේද්‍රෝ කොලින්ස්
  • ෆිදෙල් එඩ්වර්ඩ්ස්
  • රයන් හින්ඩ්ස්
  • අමිත් ජැගර්නාත්
  • ඩැරන් පවෙල්
  • දිනේෂ් රාම්ඩින් (කරැ)
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ඩෙවොන් ස්මිත්
  • ජෙරොම් ටේලර්
  • ක්‍රිස් ගේල් (නා)
  • සුලිමන් බෙන්
  • ඩ්වේන් බ්‍රාවෝ
  • පැට්‍රික් බ්‍රවුන් (කරැ)
  • ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • සෙවනාරීන් චැටර්ගුන්
  • ෆිදෙල් එඩ්වර්ඩ්ස්
  • රුනකෝ මෝටන්
  • කීරන් පොලාඩ්
  • ඩැරන් පවෙල්
  • දිනේෂ් රාම්ඩින් (කරැ)
  • ඩැරන් සැමී
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ඩෙවොන් ස්මිත්
  • ජෙරොම් ටේලර්

පුහුණු තරග සංස්කරණය

ගයනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව ශ්‍රී ලංකාව සංස්කරණය

මාර්තු 17-19
ලකුණු පුවරුව
  ගයනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ජෝර්ජ්ටවුන්, ගයානා

විනිසුරුවන්:   කොලින් ඇල්ෆ්‍රඩ් සහ   එඩී නිකොල්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව 14 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ගයනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI 13 (පිතිකරණය 11, පන්දු රැකීම 11)

බටහිර ඉන්දීය කොදෙව් ඒ v ශ්‍රී ලංකාව සංස්කරණය

මාර්තු 29-31
ලකුණු පුවරුව
තරගය අවලංගු කරන ලදී
ෂෝ පාර්ක්, ස්කාර්බරෝ, ටොබැගෝ

  • "ගුවන් ගමන් ගැටළු" හේතුවෙන් තරඟය අවලංගු කරන ලදී.[5]

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

පළමු ටෙස්ට් තරගය සංස්කරණය

මාර්තු 22-26
ලකුණු පුවරුව
476/8 dec (ඕවර 162)
මහේල ජයවර්ධන 136 (234)
ජෙරොම් ටේලර් 4/110 (ඕවර 33)
240/7 dec (ඕවර 57)
මලින්ද වර්ණපුර 62 (91)
සුලිමන් බෙන් 3/59 (ඕවර 13)
315 (ඕවර 106.2)
ඩ්වේන් බ්‍රාවෝ 83 (169)
චමින්ද වාස් 5/61 (ඕවර 22.2)
ශ්‍රී ලංකාවට ලකුණු 121ක ජයක් හිමිවිය
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ජෝර්ජ්ටවුන්, ගයානා
තරගයේ වීරයා:   චමින්ද වාස්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   සුලිමන් බෙන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • මෙය කැරිබියන් දූපත් හි ශ්‍රී ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය විය.[6]

දෙවන ටෙස්ට් තරගය සංස්කරණය

අප්‍රේල් 3-7
ලකුණු පුවරුව
268 (ඕවර් 75.1)
තිලාන් සමරවීර 125 (199)
ජෙරෝම් ටේලර් 4/52 (ඕවර 15.1)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 6ක ජයක් හිමිවිය
ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්
තරගයේ වීරයා:   රාම්නරේෂ් සර්වාන්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • පලමු දිනයේ වර්ෂාවෙන් බාධා විය.
  •   ඉෂාර අමරසිංහ සහ   සෙවනාරීන් චැටර්ගුන් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

එක්දින තරඟාවලිය සංස්කරණය

පළමු එදිජා තරගය සංස්කරණය

අප්‍රේල් 10
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
235/7 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලූ 1 ක ජයක්
ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්
තරගයේ වීරයා:   ඩ්වේන් බ්‍රාවෝ
විනිසුරුවන්:   ක්ලයිඩ් ඩන්කන් සහ   සයිමන් ටෝෆෙල්

දෙවන එදිජා තරගය සංස්කරණය

අප්‍රේල් 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
112/5 (ඕවර් 30.3)
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 30.3කට සීමා වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 25කදී ලකුණු 125ක සංශෝධිත ඉලක්කයක් නියම කළේය.

තුන්වන එදිජා තරගය සංස්කරණය

අප්‍රේල් 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
257/8 (ඕවර 50)
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • දෙවැනි ඉනිමේ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.
  •   තිලාන් තුෂාර ගේ මංගල එක්දින තරගය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sarwan returns for Sri Lanka Tests". ESPNcricinfo. 11 March 2008. සම්ප්‍රවේශය 24 August 2017.
  2. "Amerasinghe gets Test call-up". ESPNcricinfo. 19 February 2008. සම්ප්‍රවේශය 24 August 2017.
  3. "Pollard and Benn picked for one-dayers". ESPNcricinfo. 7 April 2008. සම්ප්‍රවේශය 24 August 2017.
  4. "Jayasuriya left out of West Indies ODIs". ESPNcricinfo. 12 March 2008. සම්ප්‍රවේශය 24 August 2017.
  5. "Sri Lanka's tour game scrapped due to flight problems". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
  6. "Sri Lanka create history in the Caribbean". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2017.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග