ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2007-08
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2008 මාර්තු සහ අප්‍රේල් මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ සීමිත ඕවර ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003 | |||||
බටහිර ඉන්දීය කොදෙව් | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | මාර්තු 17 – අප්‍රේල් 15 | ||||
නායකයන් | ක්‍රිස් ගේල් | මහේල ජයවර්ධන | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | රාම්නරේෂ් සර්වාන් (311) | මලින්ද වර්ණපුර (217) | |||
වැඩිම කඩුළු | ජෙරොම් ටේලර් (11) | චමින්ද වාස් (12) මුත්තයියා මුරලිදරන් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | රාම්නරේෂ් සර්වාන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ශිවනාරීන් චන්ද්‍රපෝල් (135) | චාමර කපුගෙදර (114) | |||
වැඩිම කඩුළු | ඩ්වේන් බ්රාවෝ (7) | නුවන් කුලසේකර (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ශිවනාරීන් චන්ද්‍රපෝල් |
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් [1] | ශ්‍රී ලංකාව [2] | බටහිර ඉන්දීය කොදෙව් [3] | ශ්‍රී ලංකාව [4] |
|
|
|
|
පුහුණු තරග
සංස්කරණයගයනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව ශ්‍රී ලංකාව
සංස්කරණයමාර්තු 17-19
ලකුණු පුවරුව |
එ
|
||
492/5 dec (ඕවර 117.5)
මලින්ද වර්ණපුර 132 (184) දේවේන්ද්‍ර බිෂූ 1/144 (ඕවර 39) ස්ටීවන් ජේකොබ්ස් 1/135 (ඕවර 31) ශාමරා බෲක්ස් 1/20 (ඕවර 3) |
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව 14 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ගයනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI 13 (පිතිකරණය 11, පන්දු රැකීම 11)
බටහිර ඉන්දීය කොදෙව් ඒ v ශ්‍රී ලංකාව
සංස්කරණයටෙස්ට් තරගමාලාව
සංස්කරණයපළමු ටෙස්ට් තරගය
සංස්කරණයමාර්තු 22-26
ලකුණු පුවරුව |
එ
|
||
280 (ඕවර 111.5)
රාම්නරේෂ් සර්වාන් 80 (199) චමින්ද වාස් 3/48 (ඕවර 25) මුත්තයියා මුරලිදරන් 3/112 (ඕවර 40) තිලාන් තුෂාර 3/59 (ඕවර 20.5) | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සුලිමන් බෙන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- මෙය කැරිබියන් දූපත් හි ශ්‍රී ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය විය.[6]
දෙවන ටෙස්ට් තරගය
සංස්කරණයඅප්රේල් 3-7
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
- පලමු දිනයේ වර්ෂාවෙන් බාධා විය.
- ඉෂාර අමරසිංහ සහ සෙවනාරීන් චැටර්ගුන් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරඟාවලිය
සංස්කරණයපළමු එදිජා තරගය
සංස්කරණය අප්‍රේල් 10
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- සුලිමන් බෙන්, මහේල උඩවත්ත සහ අජන්ත මෙන්ඩිස් ඔවුන්ගේ මංගල එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළේය.
දෙවන එදිජා තරගය
සංස්කරණය අප්‍රේල් 12
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 30.3කට සීමා වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 25කදී ලකුණු 125ක සංශෝධිත ඉලක්කයක් නියම කළේය.
තුන්වන එදිජා තරගය
සංස්කරණය අප්‍රේල් 15
ලකුණු පුවරුව |
එ
|
||
මහේල උඩවත්ත 73 (121)
ක්‍රිස් ගේල් 2/41 (ඕවර 10) ඩැරන් පවෙල් 2/50 (ඕවර 10) ඩ්වේන් බ්රාවෝ 2/67 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- දෙවැනි ඉනිමේ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.
- තිලාන් තුෂාර ගේ මංගල එක්දින තරගය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sarwan returns for Sri Lanka Tests". ESPNcricinfo. 11 March 2008. සම්ප්‍රවේශය 24 August 2017.
- ^ "Amerasinghe gets Test call-up". ESPNcricinfo. 19 February 2008. සම්ප්‍රවේශය 24 August 2017.
- ^ "Pollard and Benn picked for one-dayers". ESPNcricinfo. 7 April 2008. සම්ප්‍රවේශය 24 August 2017.
- ^ "Jayasuriya left out of West Indies ODIs". ESPNcricinfo. 12 March 2008. සම්ප්‍රවේශය 24 August 2017.
- ^ "Sri Lanka's tour game scrapped due to flight problems". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
- ^ "Sri Lanka create history in the Caribbean". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
බාහිර සබැඳි
සංස්කරණය- ESPN Cricinfo හි නිවසට සංචාරය කරන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග