ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 1981-82

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි සිට මාර්තු දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග තුනක තරගාවලිය ක්‍රීඩා කළේය. පාකිස්තානය ටෙස්ට් තරගාවලිය 2–0ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබුවේ බන්දුල වර්නපුර සහ පාකිස්තානය ජාවෙඩ් මියාන්ඩාඩ් විසිනි. ඊට අමතරව, කණ්ඩායම් තරග තුනකින් යුතු සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කළ අතර එය පාකිස්තානය 2–1ක් ලෙස ජය ගත්තේය.[1]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 1981-82
පකිස්ථානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 1982 මාර්තු 5 – 1982 මාර්තු 31
නායකයන් ජාවෙඩ් මියන්ඩාඩ් බන්දුල වර්ණපුර
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොහ්සින් ඛාන් (215) සිදත් වෙත්තමුනි (316)
වැඩිම කඩුළු ඉක්බාල් කාසිම් (15) සෝමචන්ද්‍ර ද සිල්වා (17)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
පකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොහ්සින් ඛාන් (127) රෝයි ඩයස් (187)
වැඩිම කඩුළු මුදසාර් නසාර් (4) අජිත් ද සිල්වා (3)

ටෙස්ට් තරගාවලි සාරාංශය සංස්කරණය

පාකිස්තානය තරගාවලිය 2-0 ලෙස ජය ගත්තේය.

පළමු තරගය සංස්කරණය

1982 මාර්තු 5 - 10
ලකුණු පුවරුව
396 (ඕවර 103.2)
හරූන් රෂීඩ් 153 (242)
ඩී එස් ද සිල්වා 4/102 (ඕවර 38)
301/4d (ඕවර 90)
සලීම් මලික් 100* (191)
ඩී එස් ද සිල්වා 3/99 (ඕවර 26)
පාකිස්තානය ලකුණු 204 කින් ජය ගත්තේය
කරච්චිහි ජාතික ක්‍රීඩාංගනය, කරච්චි

විනිසුරුවන්:   අමානුල්ලා ඛාන් සහ   මහබූබ් ෂා

දෙවන තරගය සංස්කරණය

1982 මාර්තු 14-19
ලකුණු පුවරුව
270 (ඕවර 92)
අෂ්රෆ් අලි 58 (104)
ඩීඑස් ද සිල්වා 4/103 (ඕවර 32)
154/8d (ඕවර 63)
මහේෂ් ගුණතිලක 56 (156)
තව්සීෆ් අහමඩ් 3/18 (ඕවර 14)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • මාර්තු 17 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  •   අෂ්රෆ් අලි සහ   අනුර රණසිංහ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

තෙවන තරගය සංස්කරණය

1982 මාර්තු 22-27
ලකුණු පුවරුව
240 (ඕවර 76.3)
රෝයි ඩයස් 109 (179)
ඉම්රාන් ඛාන් 8/58 (ඕවර 29.3)
500/7d (ඕවර 119)
සහීර් අබ්බාස් 134 (148)
අශාන්ත ද මෙල් 3/120 (ඕවර 28)
පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 102 කින් ජයග්‍රහණය කළේය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්

විනිසුරුවන්:   කයිසර් හයාත් සහ   ෂකූර් රානා
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
  • තුන්වෙනි දවසේ තරග නොකරන ලදී.
  • තරගය දින 5 සඳහා සැලසුම් කර තිබූ නමුත් විවේක දිනයක් ලබාදීමෙන් පසු දින 6 ක් දක්වා දීර්ඝ කරන ලදී.
  •   රොහාන් ජයසේකර සහ   රොජර් විජේසූරිය ටෙස්ට් පිටියට පිවිසියේය.

එක්දින ජාත්‍යන්තර තරගාවලිය සංස්කරණය

පාකිස්තානය තරගාවලිය 2-1 ලෙස ජය ගත්තේය.

1 වන එදිජා තරගය සංස්කරණය

1982 මාර්තු 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
171/3 (ඕවර 33)
  පකිස්තානය
174/2 (ඕවර 29.2)
පාකිස්තානය කඩුලු 8 කින් ජය ගත්තේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා:   මොහ්සින් ඛාන්
විනිසුරුවන්:   ෂකීල් ඛාන් සහ   තාරික් අටා

2 වන එදිජා තරගය සංස්කරණය

1982 මාර්තු 29
ලකුණු පුවරුව
පකිස්තානය  
239/4 (ඕවර 40)
  ශ්‍රී ලංකාව
227/4 (ඕවර 33)
ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා:   රෝයි ඩයස්
විනිසුරුවන්:   මොහොමඩ් අස්ලම් සහ   රබ් නවාස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගත්තේය.
  • තරගය නතර කළ විට ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක් ලබා ගත යුතුව තිබුණි.
  • ඕවර 40 ක තරගයක් ලෙස තරගය ආරම්භ විය.

3 වන එදිජා තරගය සංස්කරණය

1982 මාර්තු 31
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
218 (ඕවර 38.3)
  පකිස්තානය
222/5 (ඕවර 38.1)
පාකිස්තානය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා:   මුදසර් නසාර්
විනිසුරුවන්:   ගෆූර් බට් සහ   ෂකීල් ඛාන්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
  •   ටොසෙෆ් අහමඩ් මංගල එක්දින තරගයට පිවිසියේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka in Pakistan 1981–82". CricketArchive. සම්ප්‍රවේශය 12 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග