ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2022-23
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2023 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2023 මාර්තු 9 – 2023 අප්‍රේල් 8 | ||||
නායකයන් | ටිම් සවුති (ටෙස්ට්) ටොම් ලේතම් (එදිජා හා වි20ජා) |
දිමුත් කරුණාරත්න (ටෙස්ට්)
දසුන් ශානක (එදිජා හා වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කේන් විලියම්සන් (337) | දිමුත් කරුණාරත්න (207) | |||
වැඩිම කඩුළු | මැට් හෙන්රි (11) | අසිත ප්‍රනාන්දු (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කේන් විලියම්සන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විල් යං (112) | පැතුම් නිශ්ශංක (66) | |||
වැඩිම කඩුළු | හෙන්රි ෂිප්ලි (8) | චාමික කරුණාරත්න (4) ළහිරු කුමාර (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | හෙන්රි ෂිප්ලි | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ටිම් සීෆර්ට් (167) | කුසල් පෙරේරා (121) | |||
වැඩිම කඩුළු | ඇඩම් මිල්න් (7) | ලහිරු කුමාර (3) ප්‍රමෝද් මධුෂාන් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ටිම් සීෆර්ට් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ සංචාරය කරමින් ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[1] ටෙස්ට් තරඟ 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන අතර එදිජා තරඟමාලාව සමාරම්භක 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.[2][3]
නවසීලන්තය ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[4] දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ නවසීලන්තය එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[5][6]
පළමු වි20ජා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර,[7] ශ්‍රී ලංකාව සුපිරි ඕවරයේදී තරගය ජය ගැනීමට සමත් විය.[8] නවසීලන්තය දෙවන වි20ජා තරඟය කඩුලු 9කින් ජයගත් අතර,[9] තරඟාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය.[10] නවසීලන්තය තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජයගත් අතර,[11][12] තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.[13][14]
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | වි20ජා | |||
---|---|---|---|---|---|
නවසීලන්තය [15] | ශ්‍රී ලංකාව [16] | නවසීලන්තය[17] | ශ්‍රී ලංකාව[18] | නවසීලන්තය[19] | ශ්‍රී ලංකාව[20] |
|
|
|
2023 මාර්තු 12 වන දින ඩග් බ්‍රේස්වෙල් දෙවන ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත සංචිතයට එක් කරන ලදී. 2023 එම දිනයේම, ප්ලන්කට් පලිහ වාරයේ 7 වන වටයට ක්‍රීඩා කිරීම සඳහා, විල් යන්ග් දෙවන ටෙස්ට් තරඟය සඳහා නවසීලන්ත සංචිතයෙන් නිදහස් කරන ලදී.[21] එදිනම, නවසීලන්තයේ නීල් වැග්නර් ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත් විය.[22]
ෆින් ඇලන්, ලොකී ෆර්ගියුසන් සහ ග්ලෙන් ෆිලිප්ස් නවසීලන්ත එක්දින සංචිතයට තෝරාගනු ලැබුවේ පළමු එක්දින තරගය සඳහා පමණි,[23] මාර්ක් චැප්මන්, බෙන්ජමින් ලිස්ටර් සහ හෙන්රි නිකොල්ස් අවසන් එක්දින තරග දෙක සඳහා පමණි.[24] 2023 මාර්තු 18 වන දින, 2023 ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ එක් වීමට නවසීලන්ත එක්දින සංචිතයෙන් නිදහස් කරන ලද මයිකල් බ්‍රේස්වෙල්[25] වෙනුවට රචින් රවීන්ද්‍ර පත් කරන ලදී.[26] 2023 මාර්තු 23 වන දින, නවසීලන්තයේ ලොකී ෆර්ගසන් පළමු එක්දින තරගයෙන් ඉවත් කරන ලද අතර,[27] ඔහු වෙනුවට බෙන්ජමින් ලිස්ටර් නම් කරන ලදී.[28]
පුහුණු තරගය
සංස්කරණය2023 මාර්තු 4-5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත. ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය.
- වර්ෂාව හේතුවෙන් 2 වැනි දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2023 මාර්තු 9-13
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයේ පන්දුවාර 15ක් අහිමි විය.
- වර්ෂාව හේතුවෙන් 5 වැනි දිනයේ තරගයේ පන්දුවාර 38ක් අහිමි විය.
- ඇන්ජලෝ මැතිව්ස් සිය 7,000 වන ටෙස්ට් ලකුණ වාර්තා කලේය. එසේ සිදු කල තෙවනි ශ්‍රී ලාංකිකයාද වේ.[29]
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව ඉවත් විය.[30]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය2023 මාර්තු 17-21
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ දී ඕවර 48ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
- නිශාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
- කේන් විලියම්සන් නවසීලන්තයෙන් ටෙස්ට් ලකුණු 8,000ක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය.[31]
- කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට පත් විය (41).[32]
- හෙන්රි නිකොල්ස් ඔහුගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය..[33]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.
එක්දින තරඟමාලාව
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- චැඩ් බෝව්ස් සහ රචින් රවීන්ද්‍ර දෙදෙනාම ඔවුන්ගේ මංගල එදිජා තරගයක්‍රීඩා කළහ.
- හෙන්රි ෂිප්ලි ඔහුගේ පළමු එදිජා කඩුලු පහ දවා ගැනීම.[34][35]
- මෙය නවසීලන්තයට එරෙහිව එක්දින තරගවලදී ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.[36]
- ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය එක්දින ජාත්‍යන්තර තරගවලදී ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙයයි.[37]
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව −1.[38][n 1]
2 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය නැත.
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 5, ශ්‍රී ලංකාව 5.
3 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව 0.
වි20ජා තරගමාලාව
සංස්කරණය1 වන වි20ජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- චැඩ් බෝව්ස් සහ හෙන්රි ෂිප්ලි යන දෙදෙනාම ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කලේය.
2 වන වි20ජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- කිම් කොටන් ක්‍රීඩා පිටියේ විනිසුරුවරියක් ලෙස පූර්ණ-සාමාජික පිරිමි වි20ජා සඳහා පෙනී සිටි පළමු කාන්තාව බවට පත්විය.[39]
- ඇඩම් මිල්න් ඔහුගේ පළමු වි20ජා කඩුලු පහ දවා ගැනීම.[40]
3 වන වි20ජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම ක්‍රීඩාංගණයේ පැවැති පළමු වි20ජා තරගය මෙය විය.[41]
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lanka Tour of New Zealand 2023, Fixtures". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 February 2023.
- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "Southee, Tickner wrap up innings victory as New Zealand sweep series 2-0". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- ^ "Bowlers, Young help New Zealand seal series". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- ^ "Persistent rain forces abandonment of Christchurch ODI". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- ^ "Sodhi's last ball heroics in vain as Sri Lanka win in Super Over". Cricket Australia. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "Asalanka, Theekshana star in Sri Lanka's Super Over win against New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "Adam Milne, Chad Bowes derail Sri Lanka as New Zealand level series in style". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "Adam Milne shines as New Zealand beat Sri Lanka in Twenty 20 in Dunedin". Stuff. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "Seifert guides New Zealand over the finish line in final-over thriller to seal series 2-1". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2023.
- ^ "Black Caps beat Sri Lanka in series-deciding Twenty20 after dramatic final over". Stuff. සම්ප්‍රවේශය 8 April 2023.
- ^ "Final over drama sees New Zealand win the T20I series 2-1". International Cricket Council. සම්ප්‍රවේශය 8 April 2023.
- ^ "Seifert's 88 helps New Zealand ace chase and clinch series". Cricbuzz. සම්ප්‍රවේශය 8 April 2023.
- ^ "New Zealand name same 13 who faced England for Sri Lanka Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 March 2023.
- ^ "Sri Lanka Test squad for New Zealand tour 2023". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 February 2023.
- ^ "Latham to lead ODI team against Sri Lanka; Bowes and Lister earn maiden ODI call-ups". New Zealand Cricket. සම්ප්‍රවේශය 13 March 2023.
- ^ "Sri Lanka name squad for limited-overs leg of New Zealand tour". International Cricket Council. සම්ප්‍රවේශය 17 March 2023.
- ^ "New Zealand names T20I returnee as captain for series against Sri Lanka and Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 26 March 2023.
- ^ "Sri Lanka bring back Angelo Mathews, Kusal Perera for limited-overs series in New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 March 2023.
- ^ "Young released for upcoming Plunket Shield round | Bracewell called into squad for 2nd Test". New Zealand Cricket. සම්ප්‍රවේශය 12 March 2023.
- ^ "Injury rules Black Cap Neil Wagner out of second test against Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 12 March 2023.
- ^ "Chad Bowes, Ben Lister in Black Caps squad for ODI series versus Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 13 March 2023.
- ^ "Ben Lister, Chad Bowes named in New Zealand ODI squad amid IPL absentees". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
- ^ "Ravindra to replace Bracewell in ODI Squad". New Zealand Cricket. සම්ප්‍රවේශය 18 March 2023.
- ^ "Bracewell joins IPL side Bangalore, Ravindra brought into NZ squad". Supersport. සම්ප්‍රවේශය 18 March 2023.
- ^ "Lockie Ferguson out of Black Caps' first ODI against Sri Lanka with hamstring injury". Stuff. සම්ප්‍රවේශය 23 March 2023.
- ^ "Blackcaps v Sri Lanka: New Zealand confirm debutant duo Chad Bowes, Rachin Ravindra for opening ODI against Sri Lanka". Newshub. සම්ප්‍රවේශය 24 March 2023.
- ^ "Angelo Mathews becomes third Sri Lankan batsman to score 7,000 Test runs". Adaderana. සම්ප්‍රවේශය 9 March 2023.
- ^ "India qualify for WTC final after New Zealand beat Sri Lanka in Christchurch". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
- ^ "Williamson Century Hands Second Test Control To New Zealand". Barron's. සම්ප්‍රවේශය 18 March 2023.
- ^ "Stats - Williamson and Nicholls, at their best when together in Test cricket". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 March 2023.
- ^ "Williamson, Nicholls tour de force leaves Sri Lanka gasping". Cricbuzz. සම්ප්‍රවේශය 18 March 2023.
- ^ "Henry Shipley leads rout of Sri Lanka with maiden five-for". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2023.
- ^ "Henry Shipley sinks Sri Lanka in New Zealand's Auckland romp". The Indian Express. සම්ප්‍රවේශය 25 March 2023.
- ^ "Sri Lanka suffer a big loss after being bowled out for 76". CricBuzz. සම්ප්‍රවේශය 25 March 2023.
- ^ "Sri Lanka's World Cup chances suffer huge blow after heavy defeat in Auckland". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2023.
- ^ "Sri Lanka's quest for direct Cricket World Cup qualification takes a hit after point loss". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2023.
- ^ "NZ vs SL: New Zealand's Kim Cotton becomes first woman to umpire in full-member men's T20Is". Sportstar. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "Black Caps v Sri Lanka: Adam Milne snares maiden five-for to set up series-levelling win". New Zealand Herald. සම්ප්‍රවේශය 5 April 2023.
- ^ "John Davies Oval Queenstown Pitch Report for NZ vs SL 3rd T20I". The Sports Rush. සම්ප්‍රවේශය 8 April 2023.