ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2000-01
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2000-01 තරග වාරයේ නවසීලන්තයේ සංචාරය කළේ තරග පහකින් සමන්විත එදිජා තරගමාලාවක් සඳහාය. නවසීලන්ත පිලේ නායකත්වය ස්ටීවන් ෆ්ලෙමින් විසින් ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස සනත් ජයසූරිය ද කටයුතු කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2001 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2001 ජනවාරි 31 – 2001 පෙබරවාරි 11 | ||||
නායකයන් | ස්ටීවන් ෆ්ලෙමින් | සනත් ජයසූරිය | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ක්‍රිස් හැරිස් (168) | සනත් ජයසූරිය (200) | |||
වැඩිම කඩුළු | ඩැනියල් විටෝරි (4) ක්‍රිස්ටෝපර් මාටින් (4) |
මුත්තයියා මුරලිදරන් (10) |
ශ්‍රී ලංකාව 4-1ක් ලෙස තරගමාලාව ජයගත් අතර නවසීලන්තය අවසන් තරගය පමණක් ජය ගැනීමට සමත් විය.
පුහුණු තරගය
සංස්කරණය 2001 ජනවාරි 28
ලකුණු පුවරුව |
උතුරු දිවයින තේරීම් XI
276/8 (ඕවර 50) |
එ
|
|
- තරගයේ කාසියේ වාසිය දිනූ උතුරු දිවයින තේරීම් XI පන්දුවට පහරදීමට තීරණය කළේය.
එක්දින ජාත්‍යන්තර (එදිජා)
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 49කට සීමා විය.
3 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 පෙබරවාරි 6
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ආරම්භ වීමට පෙර එක් පිලකට ඕවර 47කට සීමා විය.
- ලූ වින්සන්ට් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.
4 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 පෙබරවාරි 8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ආරම්භ කිරීමට පෙර එක් පැත්තකට ඕවර 35ක් දක්වා තරගය අඩු කරන ලදී.
- 'තරගය නතර කරන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක් ලබා ගත යුතුව තිබුණි.
5 වැනි එදිජා තරගය
සංස්කරණයබාහිර මූලාශ්‍ර
සංස්කරණය- ක්‍රිකට් ලේඛනාගාර මාලාවේ ගමන් විස්තරය සංරක්ෂණය කළ පිටපත 2012-10-09 at the Wayback Machine
යොමු කිරීම්
සංස්කරණය- Playfair ක්‍රිකට් වාර්ෂික
- Wisden Cricketers Almanack
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග