ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය 1996–97
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1997 පෙබරවාරි සිට මාර්තු දක්වා නවසීලන්තයේ සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළේය. තරගාවලිය 2-0 ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළේය. නවසීලන්තයේ නායකත්වය ස්ටීවන් ෆ්ලෙමින් සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසින් දරනු ලැබීය. ඊට අමතරව කණ්ඩායම් දෙක එක්දින ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත තරගමාලාවක් ක්‍රීඩා කළ අතර එය 1-1 ලෙස සම විය.[1]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය 1996–97 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1997 මාර්තු 07 – 1997 මාර්තු 27 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ස්ටීවන් ෆ්ලෙමින් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රොමේෂ් කළුවිතාරණ (170) | බ්‍රයන් යං (333) | |||
වැඩිම කඩුළු | නුවන් සොයිසා (7) | සයිමන් ඩෝල් (12) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (102) | ක්‍රිස් කේන්ස් (83) | |||
වැඩිම කඩුළු | චමින්ද වාස් (4) නුවන් සොයිසා (4) |
හීත් ඩේවිස් (4) ක්‍රිස් හැරිස් (4) |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය සංස්කරණය
පළමු ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
- නුවන් සොයිසා සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
දෙවන ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
- සජීව ද සිල්වා සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා) සංස්කරණය
එක් තරගයක් අතහැර දැමීය. තරගමාලාව 1-1 ලෙස සම විය.
පළමු එක්දින තරගය සංස්කරණය
2 වන එක්දින තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- මැට් හෝර්න් සහ ඩැනියෙල් විටෝරි සහ නුවන් සොයිසා, ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළහ.
3 වන එක්දින තරගය සංස්කරණය
1997 මාර්තු 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ඇන්ඩෲ පෙන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
යොමුව සංස්කරණය
- ↑ "Sri Lanka in New Zealand 1997". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග