ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය

ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය, (Field Ornithology Group of Sri Lanka, කෙටියෙන් FOGSL), යනු බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් හී අනුබද්ධ ශ්‍රී ලාංකික සංවිධානයක් වේ. වර්ෂ 1976 වසරේදී එය ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා
සංක්ෂිප්තයFOGSL
සංස්ථාපනය1976
වර්ගයලාභ නොලබන සංවිධානය
මූලස්ථානයසත්වවිද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
පිහිටුම
Membership
600
Affiliationsබර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල්
Staff
4
වෙබ් අඩවියhttp://www.fogsl.net/