ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලිය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පහළොවක්, දැනට ඇත.
- බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය (උතුරු මැද පළාත)
- කොළඹ විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය (මධ්‍යම පළාත)
- රුහුණ විශ්වවිද්‍යාලය (දකුණු පළාත)
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- කැලණිය විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- මොරටුව විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- යාපනය විශ්වවිද්‍යාලය (උතුරු පළාත),
- නැගෙනහිර විශ්වවිද්‍යාලය (නැගෙනහිර පළාත)
- ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, ඔලුවිල් (නැගෙනහිර පළාත)
- රජරට විශ්වවිද්‍යාලය (උතුරු මැද පළාත)
- සබරගමුව විශ්වවිද්‍යාලය (සබරගමුව පළාත)
- වයඹ විශ්වවිද්‍යාලය, කුලියාපිටිය, මාකඳුර (වයඹ පළාත)
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය (ඌව පළාත)
- සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (බස්නාහිර පළාත)
- ශ්‍රී ලංකා කණිෂ්ඨ විශ්වවිද්‍යාලය