සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කලා, සැලසුම් කිරීම, විලාසිතාව හා රංග කලාව පිළිබඳ උපාදි පිරිනමන විශ්වවිද්‍යාලයක් වේ. කොලඹ පිහිටා තිබේ. කලින් ලංකා විශ්ව විද්යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය හා රජයේ සෞන්දර්ය විද්‍යාලය ලෙස හඳුන්වන ලදී.