ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු
විදේශ කටයුතු අමාත්‍ය යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ පත්විමක් අතර එය දරන අමාත්‍ය ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු පාලනය පිළිබදව වගකීම දරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍ය තනතුර වර්ෂ 1947 දි පළමුව ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා ලෙස පත් කල අතර වර්ෂ 1978 දි එය විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ලෙස වෙන්කරන ලදි.
- ශ්‍රී ලංකාවේ වර්ථමාන විදේශ කටයුතු අමාත්‍ය වන්නේ මහාචාර්ය ජි.එල්.පීරිස්ය.( 2010 අප්‍රේල් 23 න් වෙනිදා සිට )
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු ලැයිස්තුව
සංස්කරණය- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
එක්සත් ජාතික පක්ෂය
ආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයශ්රී ලංකාවේ විදේශ අමාත්‍යවරු හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.