ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

(The Gazette of the Democratic Socialist Republic of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය යනු ශ්‍රී ලංකා රජයේ පොදු පුවත් සඟරාව (public journal) වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
Header of The Sri Lanka Gazette (Extraordinary)
වර්ගයGazette
ප්‍රකාශකGovernment of Sri Lanka
Department of Government Printing
ඇරඹුනේ1802
භාෂාවEnglish,
Sinhala,
Tamil
මූලස්ථානය118, Dr. Danister De Silva Mawatha, Colombo 8, Sri Lanka
නිල වෙබ්අඩවියdocuments.gov.lk
1802 මාර්තු මස 15 වන දින පළමුවැනි The Ceylon Government Gazette පකාශනෙය් මුල් පිටුව. Front page of The Ceylon Government Gazette first issue on 15 March 1802.

මූලාශ්‍ර සංස්කරණය