ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව වේ. ශ්‍රී ලංකාවේ මේ වන විට සක්‍රීය ප්‍රදීපාගාර 14 ක් තිබෙන අතර ඉන් බොහොමයක්ම නඩත්තු වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි.
ප්‍රදීපාගාර | පළාත | ARLHS | නිම කිරීම | උස | තත්වය | රූපය |
---|---|---|---|---|---|---|
බාබෙරින් ප්‍රදීපාගාරය (බේරුවල) | බස්නාහිර | SLI002 | 1889 | මීටර 34 | සක්‍රීය | |
මහා රාවණා කොටුව | දකුණු | SLI010 | 1873 | මීටර 37 | සක්‍රීය | |
කුඩා රාවණා කොටුව | දකුණු | SLI014 | 1878 | මීටර 37 | සක්‍රීය | |
මඩකලපුව ප්‍රදීපාගාරය | නැගෙනහිර | SLI003 | 1913 | මීටර 28 | සක්‍රීය | |
ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය | නැගෙනහිර | SLI004 | සක්‍රීය | |||
කොළඹ ප්‍රදීපාගාරය | බස්නාහිර | SLI005 | 1952 | මීටර 34 | සක්‍රීය | |
කොළඹ දිය කඩනය උතුරු පර්යන්ත ප්‍රදීපාගාරය | බස්නාහිර | SLI006 | 1907 | මීටර 12 | සක්‍රීය | |
කොළඹ දිය කඩනය දකුණු පර්යන්ත ප්‍රදීපාගාරය | බස්නාහිර | SLI007 | 1905 | මීටර 12 | සක්‍රීය | |
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව | බස්නාහිර | SLI021 | 1860 | මීටර 29 | අක්‍රීය | |
දෙව්න්දර තුඩුව ප්‍රදීපාගාරය | දකුණු | SLI001 | 1889 | මීටර 49 | සක්‍රීය | |
Foul Point Island | නැගෙනහිර | SLI009 | 1863 | මීටර 32 | අක්‍රීය | |
ගාල්ල ප්‍රදීපාගාරය | දකුණු | SLI018 | 1939 | මීටර 26.5 | සක්‍රීය | |
හම්බන්තොට ප්‍රදීපාගාරය | දකුණු | SLI011 | 1913 | මීටර 14 | අක්‍රීය | |
කන්කසන්තුරේ ප්‍රදීපාගාරය | උතුරු | SLI012 | 1893 | මීටර 22 | සක්‍රීය | |
කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය (කරේතිව් දිවයින) | උතුරු | SLI013 | 1916 | මීටර 30 | සක්‍රීය | |
මන්නාරම් දිවයින ප්‍රදීපාගාර (නව) (තලේමන්නාරම) | උතුරු | SLI015 | 1915 | මීටර 19 | සක්‍රීය | |
මන්නාරම් දිවයින ප්‍රදීපාගාරය (පැරණි) | උතුරු | SLI025 | 1915 | |||
මුලතිව් ප්‍රදීපාගාරය | උතුරු | SLI016 | 1896 | මීටර 20 | විනාශ විය 1996-97 | |
ඔලුවිල් ප්‍රදීපාගාරය | නැගෙනහිර | SLI026 | 1999 | මීටර 24 | සක්‍රීය | |
පේදුරු තුඩුව ප්‍රදීපාගාරය | උතුරු | SLI017 | 1916 | මීටර 32 | සක්‍රීය | |
පුංගුඩුතිව් ප්‍රදීපාගාරය | උතුරු | |||||
Round Island | නැගෙනහිර | SLI019 | 1863 | මීටර 21 | සක්‍රීය | |
සංගමන් කන්ද තුඩුව ප්‍රදීපාගාරය | නැගෙනහිර | SLI020 | 1947 | මීටර 8 | අක්‍රීය |