ශබ්දය

(ශබ්ද තරංගය වෙතින් යළි-යොමු කරන ලදි)

මාද්‍යගත

ශබ්දයේ භෞතික විද්‍යාව සංස්කරණය

අන්වායාම සහ තීර්යක් තරංග සංස්කරණය

වායු, ප්ලාස්මාවන්, සහ ද්‍රවයන් තුලින් ශබ්දය ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසින් වන අතර, සම්පීඩන තරංග ලෙසින්ද හැඳින්වෙයි. කෙසේවෙතත්, ඝන ද්‍රව්‍ය්‍යන් තුලින්, එය අන්වායාම තරංග ලෙසින්ද තීර්යක් තරංග ලෙසින්ද යන දෙයාකාරයෙන්ම ප්‍රචාරණය විය හැක.