වොල්ටෙයාර්
François-Marie Arouet එසේත් නැත්නම් වොල්ටෙයාර් යනු ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි.වෝල්ටෙයාර් නාට්‍ය, කවි, නවකතා, රචනා, ඉතිහාස සහ විද්‍යාත්මක ප්‍රකාශන ඇතුළුව සෑම සාහිත්‍යමය ස්වරූපයකම පාහේ කෘති නිෂ්පාදනය කරමින් බහුකාර්ය සහ සාරවත් ලේඛකයෙක් වී ඇත. 20 000 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් සහ පත්‍රිකා 2 000 කට වඩා ලිවීය. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු සිවිල් නිදහස වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙක් වූ අතර කතෝලික සභාවේ හා ප්‍රංශ රාජාණ්ඩුවේ දැඩි වාරණ නීතිවලින් නිරන්තර අවදානමකට ලක්ව සිටියේය. ඔහුගේ ප්‍රධාන මතයක් වූවේ කකතෝලික සභාව සහ රාජ්‍ය වෙන් විය යුතු බවයි .
වොල්ටෙයාර් | |
---|---|
උපත | François-Marie Arouet 21 නොවැම්බර් 1694 Paris, Kingdom of France |
විපත | 30 May 1778 Paris, Kingdom of France | (වයස 83)
මිහිදන් කල තැන | Panthéon, Paris, France |
වෘත්තිය | Writer, philosopher |
භාෂාව | French |
ජාතිකත්වය | French |
උගත් ශාස්ත්‍ර ශාලාව | Collège Louis-le-Grand |
සහකරුවා(වන්) | Émilie du Châtelet (1733–1749) |
ආශ්රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයවිස්තරාත්මක සටහන්
සංස්කරණයඋපහරණ
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය වොල්ටෙයාර් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Works by වොල්ටෙයාර් in eBook form at Standard Ebooks
- ගේ කෘති (ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය)
- Works by or about වොල්ටෙයාර් at Internet Archive
- Works by වොල්ටෙයාර් at LibriVox (public domain audiobooks)