වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකි.

වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය
වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයීය ලාංඡනය
ආදර්ශ පාඨයයාවජීව අධ්‍යාපනය සැමට
පිහිටුවන ලද්දේ2012
වර්ගයආණ්ඩුවට අයත්
කුලපතිමහාචාර සී මහේෂ් එදිරිසිංහ
ශිෂ්‍යයන්1850
උපාධි අපේක්ෂකයා1600
පිහිටීමරත්මලාන, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා
වර්ණනිල්, මරූන් සහ කහ             
මලල ක්‍රීඩා30 athletics teams
අනුබද්ධ කිරීමUniversity Grants Commission of Sri Lanka
වෙබ් පිටුවනිල වෙබ් අඩවිය
වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයීය ලාංඡනය

ඉතිහාසය

සංස්කරණය

2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනතතින් 2009 වසරේ ස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකාවේ පලමු වැනි තාක්ෂණ විශ්වවිද්‍යාලය වේ.

 

පරිපාලනය

සංස්කරණය

කුලපති මහාචාර්ය - දයන්ත විජේසේකර උපකුලපති - මහාචාර්ය ජී.එල්.ඩී. වික්‍රමසිංහ

  • පුහුණු තාක්ෂණ පීඨය (Faculty of Training Technology - FTT)
  • කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය (Faculty of Industrial and Vocational Technology - FIVT)

පුහුණු තාක්ෂණ පීඨයේ උපාධි

සංස්කරණය
  • Bachelor of Technology in Network Technology (ජාල තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Multimedia & Web Technology (බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Software Technology (මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Education in Technology (අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Education in English Language Teaching (අධ්‍යාපනවේදී උපාධිය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම )
  • Bachelor of Technology in Industrial Management Technology (කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)

කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයේ පාඨමාලා

සංස්කරණය
  • Bachelor of Technology in Building Services Technology (ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Manufacturing Technology (නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Mechatronics Technology (මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Food Process Technology (ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Film and Television Production Technology (සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය)
  • Bachelor of Technology in Construction Technology and Resource Management ( ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)

ඇතුලත් වීමේ සුදුසුකම්

සංස්කරණය
  • අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ( අදාල විෂයන් / තාක්ෂණ විෂයන්)
  • අදාල තාක්ෂණික ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වෙනි මට්ටම (NVQ 5).
  • HNDE, NDT, NDES, NDET, NDICT හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් පිලිගන්නා අදාල තාක්ෂණික ක්ෂේත්‍රයේ සුදුසුකම්.
  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) මගින් මේ ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය (NVQ) 5 හෝ 6 මට්ටමට සමාන යයි පිලිගනු ලබන වෙනත් සුදුසුකම්.

අදාල තාක්ෂණික සුදුසුකම්

සංස්කරණය
  • Bachelor of Technology in Network Technology (ජාල තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර   - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, විදුලි සංදේශ  Telecommunication.
  • Bachelor of Technology in Multimedia & Web Technology (බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, වීඩියෝ සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂනය Video & Television Production Technology.

  • Bachelor of Technology in Software Technology (මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology  
  • Bachelor of Education in Technology (අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - පිලිගත් තාක්ෂණික ක්ෂේත්‍ර

  • Bachelor of Education in English Language Teaching (අධ්‍යාපනවේදී උපාධිය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම )
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර   - විද්‍යාපීඨ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ඩිප්ලෝමාව National Diploma in Teaching (English) , Higher national Diploma in English offered by SLATE. 
  • Bachelor of Technology in Industrial Management Technology (කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක්

  • Bachelor of Technology in Building Services Technology (ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර    - ඉදිකිරීම් Construction, සිවිල් Civil, යාන්ත්‍රික Mechanical, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, විද්‍යුත් Electrical, ප්‍රමාණ සමීක්ෂණය  Quantity Surveying.
  • Bachelor of Technology in Manufacturing Technology (නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - නිෂ්පාදන Production,මෙකාට්‍රොනික් Mechatronics, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, යාන්ත්‍රික Mechanical, මෝටර් රථ තාක්ෂණය Automobile, පෑස්සුම්, Welding, කෘෂි යන්ත්‍රෝපකරණ Farm Machinery.

  • Bachelor of Technology in Mechatronics Technology (මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - මෙකාට්‍රොනික් Mechatronics, විද්‍යුත් Electrical, ඉලෙක්ට්‍රොනික් Electronics, නිෂ්පාදන Production, මෝටර් රථ තාක්ෂණය Automobile,ජෛව වෛද්‍ය Bio-Medical.

  • Bachelor of Technology in Food Process Technology (ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය)

අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ආහාර Food, කෘෂිකර්ම Agriculture, සූපවේදය Culinary Arts, පශු සම්පත් හා කිරි නිෂ්පාදන Livestock & Dairy Products.

  • Bachelor of Technology in Film and Television Production Technology (සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය)
  • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය Film and Television Production and Technology.
  • Bachelor of Technology in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying
  • Bachelor of Technology in Construction Technology and Resource Management ( ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඉදිකිරීම් තාක්ෂණය Construction Technology
 

පහසුකම්

සංස්කරණය

නවීන උපකරන වලින් සමන්විත පරිගණක විද්‍යාගාර , විද්‍යාගාර,පර්යේෂණාගාර සහ පුස්තකාල වැනි සියළු පහසුකම් වලින් මෙම විශ්වවිද්‍යාලය සමන්විතයි. එමෙන්ම සිසුන් සඳහා නේවාසිකාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, අන්තර්ජාල පහසුකම් ශ්‍රවණාගාර පහසුකම් ක්‍රීඩා සහ විනෝදායන පහසුකම් උපදේශණ සේවා

 

සරසවි ජීවිතය

සංස්කරණය

ක්‍රීඩා උළෙල, කළා උලෙල, ශිෂ්‍ය සංගම් ආදි සියළු ශිෂ්‍ය ක්‍රියා කාරකම්