වි20 ලෝක කුසලානය 2021 කණ්ඩායම් සංචිත
2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය හත්වන අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලියයි.[1] එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්විණි. සෑම කණ්ඩායමක්ම 2021 ඔක්තෝබර් 10 ට පෙර ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගන්නා ලදී.[2][3]
ඇෆ්ගනිස්ථානය
සංස්කරණයඇෆ්ගනිස්තානය ඔවුන්ගේ මූලික සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[4] කෙසේ වෙතත්, සංචිතය නම් කිරීමෙන් පසු රෂීඩ් ඛාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූයේ,[5] තේරීම් කමිටුව කණ්ඩායමට ඔහුගේ කැමැත්ත ලබාගෙන නැති බව පවසමිනි.[6] ඉන්පසුව ඇෆ්ගනිස්ථානයේ නායකයා ලෙස මොහොමඩ් නබි නම් කරන ලදී.[7] 2021 ඔක්තෝබර් 10 වන දින ඇෆ්ගනිස්ථානය තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ අවසන් සංචිතය නම් කරන ලදී.[8] 2021 ඔක්තෝබර් 31 වන දින, "අස්ගර් ඇෆ්ගන්" ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.[9] තරගාවලියේ ඉතිරි තරග සඳහා ඔහු වෙනුවට ෂරෆුදීන් අෂ්රෆ් නම් කර ඇත.[10]
- මොහොමඩ් නබි (නා)
- අස්ගාර් ඇෆ්ගන්
- ෆරීඩ් අහමඩ්
- ෂරෆුදීන් අෂ්රෆ්
- උස්මාන් ගානි
- රහ්මානුල්ලා ගුර්බාස් (කරැ)
- හමීඩ් හසන්
- කරීම් ජනත්
- රෂීඩ් ඛාන්
- ගුල්බඩින් නයිබ්
- හෂ්මතුල්ලා ෂාහිඩි
- මොහොමඩ් ෂාසාඩ් (කරැ)
- නවීන්-උල්-හක්
- මුජීබ් උර් රහ්මාන්
- නජිබුල්ලා සද්රාන්
- හස්රතුල්ලාහ් සසායි
ෂරෆුදීන් අෂ්රෆ්, දව්ලට් සද්‍රන්, සමිඋල්ලා ෂින්වාරි සහ ෆසාල්හක් ෆාරුකි අතිරේඛ සංචිත ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[11]
ඕස්ට්‍රේලියාව
සංස්කරණයඕස්ට්රේලියාව ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කළේය.[12]
පුහුණුකරු: ජස්ටින් ලැන්ගර්
- ආරොන් ෆින්ච් (නා)
- පැට් කමින්ස් (උප)
- ඇෂ්ටන් ඒගාර්
- ජොෂ් හේසල්වුඩ්
- ජොෂ් ඉන්ග්ලිස් (කරැ)
- මිචෙල් මාෂ්
- ග්ලෙන් මැක්ස්වෙල්
- කේන් රිචඩ්සන්
- ස්ටීවන් ස්මිත්
- මිචෙල් ස්ටාක්
- මාකස් ස්ටොයිනිස්
- මිචෙල් ස්වෙප්සන්
- මැතිව් වේඩ් (කරැ)
- ඩේවිඩ් වෝනර්
- ඇඩම් සැම්පා
ඩෑන් ක්‍රිස්ටියන්, නේතන් එලිස් සහ ඩැනියෙල් සෑම්ස් ආබාධ ආවරණ ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[13]
බංගලාදේශය
සංස්කරණයබංගලාදේශය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[14] රුබෙල් හොසේන් සහ අමිනුල් ඉස්ලාම් අතිරේඛ සංචාරක සංචිත ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[15] කෙසේ වෙතත්, 2021 ඔක්තෝබර් 10 වන දින අමිනුල් ඉස්ලාම් සංචිතයෙන් ඉවත් වී නැවත නිවසට පැමිණියේය.[16] 2021 ඔක්තෝම්බර් 26 වෙනිදා, මොහොමඩ් සයිෆුදීන් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට රුබෙල් හොසේන් නම් කරන ලදී.[17] ශකීබ් අල් හසන් බංගලිදේශයේ අවසන් සුපිරි 12 තරග දෙකේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත් විය.[18]
එංගලන්තය
සංස්කරණයඑංගලන්තය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[19] 2021 ඔක්තෝම්බර් 5 වන දින, කොන්දේ ආබාධයක් හේතුවෙන් සෑම් කරන් එංගලන්ත සංචිතයෙන් ඉවත් කරන ලදී.[20] ඔහුගේ සහෝදරයා, ටොම්, ඔහු වෙනුවට නම් කරන ලද අතර, රීස් ටොප්ලි අතිරේඛ සංචාරක සංචිතයට එකතු කරන ලදී.[21] ලියම් ඩෝසන් සහ ජේම්ස් වින්ස් ද අතිරේඛ සංචාරක සංචිතයට නම් කරන ලදී.[22] 2021 නොවැම්බර් 3 වන දින, කලවා ආබාධයක් හේතුවෙන් ටයිමල් මිල්ස් තරඟාවලියේ ඉතිරි තරඟ වලින් ඉවත් කරන ලදී, ඔහු වෙනුවට රීස් ටොප්ලි නම් කරන ලදී.[23] දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයේ සුපිරි 12 තරගයේදී ජේසන් රෝයි ආබාධයකට ලක් වූ අතර, ඔහුව තරඟාවලියේ ඉතිරි තරඟ වලින් ඉවත් කළේය.[24] ඔහු වෙනුවට ජේම්ස් වින්ස් නම් කර ඇත.[25]
ඉන්දියාව
සංස්කරණයඉන්දියාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 8 වන දින ප්‍රකාශයට පත් කළේය.[26] 2021 ඔක්තෝම්බර් 13 වන දින, ෂර්දුල් තාකූර්, අක්සාර් පටෙල් වෙනුවට ඉන්දීය සංචිතයට ඇතුළත් වූ අතර, අක්සාර් කණ්ඩායමේ පොරොත්තු ක්‍රීඩක සංචිත ලැයිස්තුවට එක් කළේය.[27]
- විරාත් කෝලි (නා)
- රෝහිත් ෂර්මා (උප)
- රවිචන්ද්‍රන් අශ්වින්
- ජස්ප්‍රිත් බුම්රා
- රාහුල් චාහර්
- වරුන් චක්‍රවර්ති
- රවීන්ද්‍ර ජඩේජා
- ඉෂාන් කිෂාන් (කරැ)
- බුවනේෂ්වර් කුමාර්
- රිෂාබ් පාන්ත් (කරැ)
- කේ.එල් රාහුල්
- හර්දික් පාණ්ඩ්‍යා
- මොහොමඩ් ෂාමි
- ශාර්දුල් තාකූර්
- සූරියකුමාර් යාදව්
දීපක් චාහර්, ශ්‍රේයාස් අයියර් සහ අක්සාර් පටෙල් පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[28]
අයර්ලන්තය
සංස්කරණයඅයර්ලන්තය 2021 සැප්තැම්බර් 9 වන දින ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතයක් ප්‍රකාශයට පත් කළේය.[29] එය ඔක්තෝබර් මස මුලදී ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයකට අඩු වනු ඇත.[30] 2021 ඔක්තෝබර් 8 වන දින, අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ප්‍රකාශයට පත් කරන ලද අතර, ෂේන් ගෙට්කේට්, ග්‍රැහැම් කෙනඩි සහ බැරී මැකාති පොරොත්තු සංචිතය ලෙස නම් කරන ලදී.[31]
- ඇන්ඩෲ බල්බර්නි (නා)
- මාර්ක් ඇඩෙයාර්
- කර්ටිස් කැම්පර්
- ගැරත් ඩෙලනි
- ජෝර්ජ් ඩොක්‍රෙල්
- ජෝෂ් ලිට්ල්
- ඇන්ඩි මැක්බ්‍රයින්
- කෙවින් ඕ'බ්‍රයන්
- නීල් රොක් (කරැ)
- සිමි සිං
- පෝල් ස්ටර්ලින්
- හැරී ටෙක්ටර්
- ලෝර්කන් ටකර් (කරැ)
- බෙන් වයිට්
- ක්‍රේග් යං
නැමීබියාව
සංස්කරණයනැමීබියාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 10 දින ප්‍රකාශයට පත් කළේය.[32]
- ගර්හාර්ඩ් ඉරැස්මස් (නා)
- ජේ.ජේ ස්මිත් (උප)
- ස්ටෙෆාන් බාර්ඩ්
- කාල් බර්කන්ස්ටොක්
- මිචියෙල් ඩු ප්‍රීස් (කරැ)
- ජෑන් ෆ්‍රයිලින්ක්
- සේන් ග්‍රීන් (කරැ)
- ජෑන් නිකොල් ලොෆ්ටි-ඊටන්
- බර්නාඩ් ෂෝල්ට්ස්
- බෙන් ෂිකොන්ගෝ
- රූබන් ට්‍රම්ප්ල්මන්
- මයිකල් වැන් ලින්ගන්
- ඩේවිඩ් වීස්
- ක්‍රේග් විලියම්ස්
- පික්කි යා ෆ්‍රාන්ස්
පොරොත්තු ක්‍රීඩකයා ලෙස මොරිෂස් න්ගුපිට නම් කෙරිණි.[33]
නෙදර්ලන්තය
සංස්කරණයනෙදර්ලන්තය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 10 දින ප්‍රකාශයට පත් කළේය.[34]
- පීටර් සීලාර් (නා)
- කොලින් ඇකර්මන් (උප)
- පිලිප් බොයිසෙවන්
- බෙන් කූපර්
- ස්කොට් එඩ්වර්ඩ්ස් (කරැ)
- බ්රැන්ඩන් ග්ලෝවර්
- ෆ්‍රෙඩ් ක්ලැසන්
- බාස් ද ලීඩ්
- ස්ටෙපාන් මයිබර්ග්
- මැක්ස් ඕ ඩවුඩ්
- රයන් ටෙන් ඩොස්චේට්
- ලෝගන් වෑන් බීක්
- ටිම් වැන් ඩර් ගුග්ටන්
- රෝල්ෆ් වෑන් ඩර් මර්වි
- පෝල් වැන් මීකෙරන්
පොරොත්තු ක්‍රීඩකයන් ලෙස ටෝබියාස් විසී සහ ෂේන් ස්නේටර් නම් කර ඇත.[35]
නවසීලන්තය
සංස්කරණයනවසීලන්තය ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 10 දින ප්‍රකාශයට පත් කළේය.[36] ඇඩම් මිල්න් ආබාධ ආවරණ ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර,[37] පසුව නවසීලන්ත සංචිතයට ආබාධයකට ලක්වූ ලොකී ෆර්ගසන් වෙනුවට පත් කරන ලදී.[38] එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේදී අතක ආබාධයක් හේතුවෙන් ඩෙවෝන් කොන්වේ නවසීලන්ත අවසන් මහා තරගයට ඇතුළත් නොවීය.[39]
- කේන් විලියම්සන් (නා)
- ටිම් සවුති (උප)
- ටොඩ් ඇස්ට්ල්
- ට්‍රෙන්ට් බෝල්ට්
- මාර්ක් චැප්මන්
- ඩෙවොන් කොන්වේ (කරැ)
- මාටින් ගප්ටිල්
- කයිල් ජේමිසන්
- ඇඩම් මිල්න්
- ඩැරල් මිචෙල්
- ජේම්ස් නීෂම්
- ග්ලෙන් ෆිලිප්ස්
- ටිම් සෙයිෆර්ට් (කරැ)
- මිචෙල් සැන්ට්නර්
- ඉෂ් සෝධි
ඕමානය
සංස්කරණයඕමානය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 8 දින ප්‍රකාශයට පත් කළේය.[40]
පුහුණුකරු: දුලිප් මෙන්ඩිස්
- සීෂාන් මක්සූද් (නා)
- අකිබ් ඉලියාස් (උප)
- කවාර් අලි
- ෆයාස් බට්
- නෙස්ටර් දඹ
- සන්දීප් ගුඩ්
- කලීමුල්ලාහ්
- අයන් ඛාන්
- බිලාල් ඛාන්
- සුරාජ් කුමාර් (කරැ)
- නසීම් කුෂි
- සුෆියාන් මෙහ්මුද්
- මොහොමඩ් නදීම්
- කුරාම් නවාස්
- ජතින්දර් සිං
පකිස්ථානය
සංස්කරණයපාකිස්තානය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 6 වන දින ප්‍රකාශයට පත් කළේය.[41] 2021 ඔක්තෝබර් 8 වන දින, පාකිස්තානය ඔවුන්ගේ සංචිතය යාවත්කාලීන කරන ලද අතර, අසාම් ඛාන් සහ මොහොමඩ් හස්නයින් වෙනුවට සර්ෆරාස් අහමඩ් සහ හයිඩර් අලි ඇතුළත් විය.[42] කුෂ්දිල් ෂා වෙනුවට ෆකාර් සමාන් ද පොරොත්තු ලැයිස්තුවෙන් සම්පූර්ණ කණ්ඩායමට ගෙන යන ලදී.[43] පසුදින, කොන්දේ ආබාධයක් හේතුවෙන් සොහයිබ් මක්සූඩ් පාකිස්තාන සංචිතයෙන් ඉවත් විය.[44] ඔහු වෙනුවට ෂොයිබ් මලික් නම් කර ඇත.[45]
- බාබර් අසාම් (නා)
- ෂඩාබ් ඛාන් (උප)
- සර්ෆරාස් අහමඩ් (කරැ)
- ෂහීන් අෆ්රිඩි
- අසිෆ් අලි
- හසන් අලි
- හයිඩර් අලි
- මොහොමඩ් හෆීස්
- ෂොයිබ් මලික්
- මොහොමඩ් නවාස්
- හරිස් රවුෆ්
- මොහොමඩ් රිස්වාන් (කරැ)
- ඉමාඩ් වසීම්
- මොහොමඩ් වසීම් ජූනියර්
- ෆකාර් සමන්
උස්මාන් කදීර්, ෂානාවාස් දහානි සහ කුෂ්දිල් ෂා පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[46]
පැපුවා නිව්ගීනියාව
සංස්කරණයපැපුවා නිව්ගිනියාව ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 24 දින ප්‍රකාශයට පත් කළේය.[47]
- අසාද් වාලා (නා)
- චාල්ස් අමිනී
- සයිමන් අටයි (කරැ)
- සෙසේ බවු
- කිප්ලින් ඩොරිගා (කරැ)
- ජැක් ගාඩ්නර්
- හිරි හිරි
- ජේසන් කිලා
- කබුවා මෝරියා
- නොසයිනා පොකන
- ඩේමියන් රවු
- ලෙගා සියකා
- චැඩ් සෝපර්
- ගෞඩි ටෝකා
- ටෝනි ඌරා
- නෝමන් වනුවා
ස්කොට්ලන්තය
සංස්කරණයස්කොට්ලන්තය 2021 සැප්තැම්බර් 9 වන දින ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතයක් ප්‍රකාශයට පත් කළේය.[48] එය 2021 ඔක්තෝබර් 10 වන දින ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයකට හා පොරොත්තු ක්‍රීඩකයන් දෙකක් දක්වා වෙනස් කරන ලදී.[49] මයිකල් ජෝන්ස් සහ ක්‍රිස් සෝල් පොරොත්තු සංචිත ලෙස නම් කරන ලදී.[50] ජොෂ් ඩේවි ඔවුන්ගේ අවසන් තරග තුන සඳහා ස්කොට්ලන්ත සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ ඉකිලි ආබාධයක් හේතුවෙනි.[51] ඔහු වෙනුවට ජෝන්ස් නම් කර ඇත.[52]
- කයිල් කොයිට්සර් (නා)
- රිචී බෙරින්ටන් (උප)
- ඩිලාන් බජ්
- මැතිව් ක්‍රොස් (කරැ)
- ජෝෂ් ඩේවි
- ඇලස්ඩෙයාර් එවන්ස්
- ක්‍රිස් ග්‍රීව්ස්
- මයිකල් ජෝන්ස්
- මයිකල් ලීස්ක්
- කැලුම් මැක්ලියෝඩ්
- ජෝර්ජ් මන්සි
- සෆියාන් ෂරීෆ්
- හම්සා තාහීර්
- ක්‍රේග් වොලස් (කරැ)
- මාර්ක් වොට්
- බ්‍රැඩ් වීල්
දකුණු අප්‍රිකාව
සංස්කරණයදකුණු අප්‍රිකාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[53]
- ටෙම්බ බවුමා (නා)
- ක්වින්ටන් ඩි කොක් (කරැ)
- බ්ජෝර්න් ෆෝටූයින්
- රීසා හෙන්ඩ්‍රික්ස්
- හයින්රිච් ක්ලාසන් (කරැ)
- කේෂව් මහාරාජ්
- ඒඩන් මාක්රම්
- ඩේවිඩ් මිලර්
- වියන් මෝල්ඩර්
- ලුන්ගි න්ගිඩි
- ඇන්රිච් නොර්ට්ජේ
- ඩ්වේන් ප්‍රිටෝරියස්
- කගිසෝ රබාඩා
- ටබ්රයිස් ෂම්සි
- රසී වැන් ඩර් ඩුසන්
පොරොත්තු ක්‍රීඩකයින් ලෙස ජෝර්ජ් ලින්ඩේ, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ සහ ලිසාඩ් විලියම්ස් නම් කර ඇත.[54]
ශ්‍රී ලංකාව
සංස්කරණයශ්රී ලංකා සංචිතය 2021 සැප්තැම්බර් 12 දින ප්‍රකාශයට පත් කරන ලදී.[55] 2021 ඔක්තෝම්බර් 1 වන දින ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් ඔවුන්ගේ සංචිතයට එක් කළේය.[56] ශ්‍රී ලංකාව තරඟාවලිය සඳහා ඔවුන්ගේ අවසන් සංචිතය 2021 ඔක්තෝබර් 10 දින ප්‍රකාශයට පත් කරන ලදී.[57]
- දසුන් ශානක (නා)
- ධනංජය ද සිල්වා (උප)
- චරිත් අසලංක
- දිනේෂ් චන්දිමාල් (කරැ)
- දුෂ්මන්ත චමීර
- අකිල ධනංජය
- අවිශ්ක ප්‍රනාන්දු
- බිනුර ප්‍රනාන්දු
- වනිඳු හසරංග
- චාමික කරුණාරත්න
- ළහිරු කුමාර
- පැතුම් නිශ්ශංක
- කුසල් පෙරේරා (කරැ)
- භානුක රාජපක්ෂ
- මහීෂ් තීක්ෂණ
පොරොත්තු ක්‍රීඩකයන් ලෙස අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ පුලින තරංග නම් කර ඇත.[58] ළහිරු මධුශංක ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ අස්ථි කැඩීමක් හේතුවෙනි.[59] ඔහු වෙනුවට මිනෝද් භානුක නම් කර තිබේ.[60] 2021 ඔක්තෝබර් 16 වන දින, ශිරාන් ප්‍රනාන්දු ද පොරොත්තු ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇත.[61]
බටහිර ඉන්දීය කොදෙව්
සංස්කරණයබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.[62] 2021 ඔක්තෝබර් 20 දින, ෆේබියන් ඇලන් වළලුකර ආබාධයකින් ඉවත් වූ පසු, ෆේබියන් ඇලන් වෙනුවට අකේල් හොසේන් පත් විය.[63] 2021 ඔක්තෝම්බර් 27 වන දින, ආබාධයක් හේතුවෙන් ඕබෙඩ් මැකෝයි ඉවත් කිරීමෙන් පසු, ඕබෙඩ් මැකෝයි වෙනුවට ජේසන් හෝල්ඩර් පත් කරන ලදී.[64]
- කිරන් පොලාර්ඩ් (නා)
- නිකලස් පූරන් (උප, කරැ)
- ඩ්වේන් බ්‍රාවෝ
- රොස්ටන් චේස්
- ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (කරැ)
- ක්‍රිස් ගේල්
- ෂිම්රොන් හෙට්මියර්
- අකේල් හොසේන්
- එවින් ලුවිස්
- ජේසන් හෝල්ඩර්
- ඕබෙඩ් මැකෝයි
- රවි රාම්පෝල්
- ඇන්ඩ්‍රේ රසල්
- ලෙන්ඩ්ල් සිමන්ස්
- ඔෂාන් තෝමස්
- හේඩන් වෝල්ෂ් ජූනියර්
ජේසන් හෝල්ඩර්, අකේල් හොසේන්, ෂෙල්ඩන් කොට්‍රෙල් හා ඩැරන් බ්‍රාවෝ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[65]
යොමු කිරීම්
සංස්කරණය- ^ "World T20 renamed as T20 World Cup". International Cricket Council. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 November 2018.
- ^ "Men's T20 World Cup 2021 - what the squads look like". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 September 2021.
- ^ "T20 World Cup: Full squad list for tournament in UAE and Oman". BBC Sport. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Rashid Khan steps down as Afghanistan captain over team selection". Cricbuzz. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Rashid Khan steps down as Afghanistan captain after ACB names T20 WC squad". The Indian Express. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "T20 World Cup: Rashid Khan steps down as captain protesting against Afghanistan's T20 World Cup squad selection". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Mohammad Nabi set to lead Afghanistan after Rashid Khan steps down as skipper". Hindustan Times. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Afghanistan revise T20 World Cup squad, Mohammad Nabi to lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Asghar Afghan to retire from all formats after T20 World Cup game against Namibia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 October 2021.
- ^ "Afghanistan name Asghar Afghan replacement". International Cricket Council. සම්ප්‍රවේශය 2 November 2021.
- ^ "Afghanistan name final T20 World Cup squad with Mohammad Nabi as captain". International Cricket Council. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Inglis storms into Australia's T20 World Cup squad". Cricket Australia. සම්ප්‍රවේශය 18 August 2021.
- ^ "Josh Inglis earns call-up and key names return in Australia's T20 World Cup squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 August 2021.
- ^ "High flying Bangladesh name strong squad for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Rubel demoted to reserves as Bangladesh name T20 WC squad". Cricbuzz. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ Azam, Atif (10 October 2021). "Aminul Islam returns home, Rubel kept on as reserve for T20 WC". Cricbuzz. සම්ප්‍රවේශය 11 October 2021.
- ^ "Injured Bangladesh star ruled out of World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 26 October 2021.
- ^ "Hamstring injury puts Shakib out of remainder of T20 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 October 2021.
- ^ "England Men name preliminary squad for the ICC Men's T20 World Cup 2021". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Sam Curran ruled out of IPL and T20 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 October 2021.
- ^ "Sam Curran ruled out of the ICC Men's T20 World Cup". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 5 October 2021.
- ^ "Tymal Mills makes England's T20 World Cup squad, no return for Ben Stokes". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Tymal Mills ruled out of the T20 World Cup". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 3 November 2021.
- ^ "Jason Roy: England opener out of T20 World Cup with calf injury". BBC Sport. සම්ප්‍රවේශය 8 November 2021.
- ^ "Roy ruled out of T20 World Cup; Vince named replacement". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 November 2021.
- ^ "Ashwin in India's T20 World Cup squad, Dhoni roped in as mentor". International Cricket Council. සම්ප්‍රවේශය 8 September 2021.
- ^ "Shardul Thakur replaces Axar Patel in Team India's World Cup squad". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 13 October 2021.
- ^ "India's T20 World Cup squad: R Ashwin picked, MS Dhoni mentor". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 September 2021.
- ^ "T20 World Cup 2021: Uncapped Graham Kennedy, Gareth Delany in Ireland squad". ESPN cricinfo. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Ireland names 18-player provisional squad for T20 World Cup". Cricket Ireland. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Ireland Men's final T20 World Cup Squad named". Cricket Ireland. සම්ප්‍රවේශය 8 October 2021.
- ^ "Eagles T20 World Cup Squad Announcement". Cricket Namibia. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Namibia name T20 World Cup squad, include David Wiese". International Cricket Council. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Dutch ICC Men's T20 World Cup squad announced". Royal Dutch Cricket Association. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Familiar names in Netherlands' T20 World Cup squad". International Cricket Council. සම්ප්‍රවේශය 11 September 2021.
- ^ "NZC outlines winter tours strategy T20 World Cup squad revealed". New Zealand Cricket. 9 August 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 August 2021.
- ^ "Tom Latham to lead New Zealand in Bangladesh and Pakistan with IPL-bound players unavailable". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 August 2021.
- ^ "Ferguson ruled out of T20 World Cup with calf tear". New Zealand Cricket. සම්ප්‍රවේශය 26 October 2021.
- ^ "Black Caps blow as Devon Conway ruled out of Twenty20 World Cup final". Stuff. සම්ප්‍රවේශය 11 November 2021.
- ^ "Oman announce experienced 15-member group for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 8 September 2021.
- ^ "Asif and Khushdil return for ICC Men's T20 World Cup 2021". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 6 September 2021.
- ^ "Men's T20 World Cup: Sarfaraz Ahmed, Fakhar Zaman and Haider Ali in Pakistan squad after rejig". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 October 2021.
- ^ "Three changes in Pakistan squad for ICC Men's T20 World Cup". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 8 October 2021.
- ^ "Sohaib Maqsood ruled out of T20 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 October 2021.
- ^ "Sohaib Maqsood ruled out, Shoaib Malik named replacement". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 9 October 2021.
- ^ "Sharjeel Khan dropped from T20 World Cup squad; Asif Ali, Khushdil Shah make 15-man cut". ESPN Cricnfo. සම්ප්‍රවේශය 6 September 2021.
- ^ "Papua New Guinea unveil T20 World Cup squad". International Cricket Council. සම්ප්‍රවේශය 24 August 2021.
- ^ "Captain Coetzer leads Scotland squad to ICC Men's T20 World Cup". Cricket Scotland. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Scotland name final 15-player squad for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Scotland name final 15 for ICC Men's T20 World Cup". Cricket Scotland. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Jones approved as replacement for Davey in Scotland squad". International Cricket Council. සම්ප්‍රවේශය 4 November 2021.
- ^ "Jones replaces injured Davey in Scotland's T20 World Cup squad". Cricket Scotland. සම්ප්‍රවේශය 4 November 2021.
- ^ "CSA announces Proteas ICC T20 World Cup Squad". Cricket South Africa. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "T20 World Cup: South Africa leave out Faf du Plessis, Imran Tahir and Chris Morris". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Sri Lanka squad for the ICC Men's T20 World Cup 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 September 2021.
- ^ "Sri Lanka World Cup Squad: 5 additional players to join". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 1 October 2021.
- ^ "Sri Lanka's 15 member squad for the ICC T20 World Cup 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Theekshana, Jayawickrema make the cut as Sri Lanka announce T20 World Cup squad". International Cricket Council. සම්ප්‍රවේශය 12 September 2021.
- ^ "Kusal Perera could miss T20 World Cup with hamstring injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 September 2021.
- ^ "Sri Lanka to take 4 additional players to Oman & UAE". The Papare. සම්ප්‍රවේශය 17 September 2021.
- ^ "Shiran Fernando added to Sri Lanka T20 World Cup squad". The Papare. සම්ප්‍රවේශය 16 October 2021.
- ^ "World Champions West Indies name squad to defend ICC Men's T20 World Cup". Cricket West Indies. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Akeal Hosein replaces injured Fabian Allen in West Indies squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 October 2021.
- ^ "Jason Holder added to West Indies squad in place of injured Obed McCoy". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 October 2021.
- ^ "T20 World Cup: Ravi Rampaul back in West Indies squad; Sunil Narine left out". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 September 2021.