සමිඋල්ලා ෂින්වාරි

සමිඋල්ලා ෂින්වාරි (Pashto: سميع الله شينواري; උපත 1987 දෙසැම්බර් 31) යනු ජාත්‍යන්තර මට්ටමින් ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් පිතිකරුවෙක් සහ අර්ධකාලීන පාදග පන්දු යවන්නෙක්. ඔහු 2009 අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

  1. "Samiullah Shinwari profile and biography, stats, records, averages, photos and videos". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-25.
"https://si.wikipedia.org/w/index.php?title=සමිඋල්ලා_ෂින්වාරි&oldid=513355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි