ද්වාරය:ශක්තිය
Wikipedia's portal for exploring content related to ශක්තියසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ශක්තිය
Portal maintenance status: (2023 සැප්තැම්බර්)
|
හැඳින්වීම
මෙම පිටුව භෞතිකවේදය තුළ එන සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ශක්තිය (බහුරුත්හරණය) බලන්න.
තාප ගති විද්‍යාව | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
අංශුවේ ස්කන්ධය නියත නම් ද අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
තෝරාගත් ලිපි
-
Image 1
පරමාණුක හෝ රසායනික ප්‍රතික්‍රියාවක් හරහා තාපය පිටකරනු ලබන හෝ යම් ක්‍රියාවක් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගතහැකි ඕනෑම දෙයක් ඉන්ධනයක් ලෙස සැලකිය හැක. (තව දුරටත්...) -
Image 2ශක්තිය පිට කරන දොරටුව
පෙට්‍රෝලියම් (ජෝර්ජියස් ඇගිකෝලා හෙවත් ජෝර්ජ් බවන් නම් වූ ඛනිජ විද්‍යාඥයා ජර්මන් ජාතික Georg Bauen විසින් ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධනයේ 1556 දී පමණ “රොක්ඔයිල්” ගැන ප්‍රථමයෙන්ම භාවිතා විනි) යනු ඉබේම, ස්වාභාවිකම නිපදවෙන වහා ගිනි ගැනෙන සුළු ද්‍රවයක් වන අතර එය පොළවේ පාෂාණමය ද්‍රව්‍යයක් ලෙස සැකසී ඇත. එය විවිධ අණුක බර ඇති, තවත් සංයෝග එකතු වී ඇති හයිඩ්රෝකාබන්මිශ්රණයන්ගේ සංකීර්ණයක් ලෙස පවතී. (තව දුරටත්...) -
Image 3
සුළං විදුලි බල උද්‍යාන (ඉංග්‍රීසි: wind farm, wind park, wind power station, wind power plant) යනුවෙන් හැඳින්වෙන්නේ විදුලි බලය ජනනය කිරීම සඳහා එකම ස්ථානයක පිහිටවා ඇති සුළං තල බමර සමූහ හැඳින්වීමට භාවිතා වන පදයකි. (තව දුරටත්...) -
Image 4
තාපගති විද්‍යාව (ඉංග්‍රීසි: Thermodynamics) (ග්‍රික භාෂාවට අනුව therme යනු තාපය වේ dunamis යන්නෙන් තේරුම බලය වේ) යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. එම අධ්‍යනය මගින් උෂ්ණත්වය පිඩනය සහ පරිමාව භෞතික පද්ධති මත අන්වික්ෂය පරිමානයෙන් බලපෑම සාකච්ඡා කර සංඛ්‍යනය අනුව ඒවා විශ්ලේෂණය කරනු ලබයි. දල වශයෙන් තාපය යනු ශක්තිය සංක්‍රමණය විම සහ ගති විද්‍යාව යන්නේ චලනය වීම යන්න අදහස් කරයි. තවද තාපගති විද්‍යාවේ ස්වබාවය මගින් ශක්තිතිය චලනය විම සහ ශක්තියේ චලනය ඇතුල්වන්නේ කෙසේදැයි අධ්‍යනය කරනු ලැබේ. ඓතිහාසික ලෙස ආදි වාෂ්ප එන්ජිමෙහි කාර්යෂමතාව වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාව සදහා තාපගති විද්‍යාව සංවර්ධනය වන ලදි. (තව දුරටත්...) -
Image 5*•
භෞතික විද්‍යාවේ දී ශක්ති සංස්ථිති නියමයෙන් ප්‍රකාශ කරනුයේ ඒකලිත පද්ධතියක සම්පුර්ණ ශක්තිය නියතයක් බවත් පුණර්ජනනය කළ නොහැකි බවත් , නමුත් වෙනත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය කළ හැකි බවත්ය. (උදා :- ඝර්ෂණය චාලක ශක්තිය තාප ශක්තිය බවට හරවයි.) තාප ගති විද්‍යාවේ පළමු නියමයෙන්ද ප්‍රකාශ වන්නේ ශක්ති සංස්ථිතියයි. වඩාත් කෙටියෙන් ශක්ති සංස්ථිති නියමය ප්‍රකාශ කරන්නේ ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවත් වෙනත් ප්‍රභේද බවට පරිවර්තනය කිරීම පමණක් කළ හැකි බවත්ය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ශක්තිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
Lua දෝෂය in Module:Random_slideshow at line 200: No images found.
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශක්තිය&oldid=590906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි