ද්වාරය:ශක්තිය
(ද්වාරය:Energy වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ශක්තියසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ශක්තිය
Portal maintenance status: (2023 සැප්තැම්බර්)
|
හැඳින්වීම
මෙම පිටුව භෞතිකවේදය තුළ එන සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ශක්තිය (බහුරුත්හරණය) බලන්න.
තාප ගති විද්‍යාව | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
අංශුවේ ස්කන්ධය නියත නම් ද අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
තෝරාගත් ලිපි
-
Image 1
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ. (තව දුරටත්...) -
Image 2
විදුලි ක්ෂමතාව(විද්‍යුත් ක්ෂමතාව) යනු කිසියම් පරිපථයක ඒකක කාලයක් තුල විද්‍යුත් ශක්තිය ගමන් කිරීමේ සිඝ්‍රතාවයයි. එහි අන්තර් ජාතික ඒකකය වන්නේ, තත්පරයට ජූල් එකක්, එනම් වොට්.
විදුලි බලය සාමාන්‍යයෙන් විදුලි ජනක වලින් නිපදවන අතර වියළි කෝෂ වැනි ප්‍රභව වලින් වුවද සැපයිය හැකිය. විදුලි උත්පාදන කර්මාන්තයේදී විදුලි ජනක වලින් නිපදවන විදුලිය, පිහිටුවා ඇති විදුලි බල පද්ධතියක් හරහා ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට ලබාදෙයි. එහිදී විදුලිය මිලට දෙනු ලබන්නේ කිලෝ වොට් පැය(3.6 මෙගා ජූල්) ලෙසිනි . එනම් වැය කල විදුලි ක්ෂමතාවයේ වොට් අගය ගතවූ කාලයේ පැය අගයෙන් ගුණකිරීමෙනි. පාරිභෝගිකයාට ලබාදී ඇති මුළු විදුලි ශක්ති ප්‍රමාණය දැක්වෙන විදුලි මාපකය(විදුලි මීටරය) විදුලි ක්ෂමතාවයේ භාවිතය මැනීමට යොදාගනී. (තව දුරටත්...) -
Image 3
භෞතික විද්‍යාවේ දී ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය ස්කන්ධයක් සහිත ඕනෑ දෙයකට ඊට සමතුල්‍ය ශක්තියක් තිබෙන බව සහ එහි විලෝමය කියා පායි. මෙමඟින් ඇල්බට් අයින්ස්ටයින්ගේයන සූත්‍රය පැහැදිලි කරයි .
මෙම සූත්‍රය මඟින් දක්වා තිබෙන්නේ ස්කන්ධය (m) හා ආලෝකයේ වේගයේ (c= ~3×108ms-1) වර්ගයේ ගුණිතයෙන් සමතුල්‍ය ශක්තිය (E) ගණනය කල හැකි බව යි. ඒ හා සමානව ම ශක්තියක් එහි ශක්තිය (E) ආලෝකයේ වේගයේ වර්ගයෙන් () බෙදූ විට එන ප්‍රමාණයක ස්කන්ධයක් පෙන්වයි. එදිනෙදා ඒකකවලින් ගත් කල ආලෝකයේ වේගය ඉතා විශාල අගයක් වන බැවින් මෙම සූත්‍රයට අනුව කුඩා බරක් තිබෙන සාමාන්‍ය නිශ්චල වස්තුවකට වුව ද ස්වාභාවයෙන් ම පිහිටි විශාල ශක්තියක් තිබේ. රසායනික, න්‍යෂ්ටික හා අනෙකුත් ශක්ති පරිණාමනයන් නිසා පද්ධතියෙන් එහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් (හා ඊට සමතුල්‍ය ස්කන්ධයක්) නැති වී යන අතර මෙය ආලෝක විකිරණ ශක්තියක් ලෙස හෝ තාපජ ශක්තියක් ලෙස පිටකරනු ලබයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ශක්තිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound (from ශක්තිය)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශක්තිය&oldid=590906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි