සාකච්ඡාව:රජරට වකුගඩු රෝගය
Latest comment: වසර 11කට පෙර by ශ්වෙත in topic පැරණි සටහන්
මෙය රජරට වකුගඩු රෝගය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පැරණි සටහන්
සංස්කරණයමෙම ලිපියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් පහත සටහන් තබමි (හුදී ජනයාගේ පහන් සංවේගය තකා):
- නිවැරැදි වචනය ප්‍රථිකාර නොව ප්‍රතිකාර බව වෛද්‍ය වෘත්තිකයන් නම් දනිති.
- කැඩ්මියම් හා ආසනික් යනු රසායනික සංයෝග නොවේ. රසායනික මූල ද්‍රව්‍ය වෙති. (බ්‍රවුනිං සහ ජෝසප් ආශ්‍රය කරන්න)
- රසායන යනු සිංහල/ආයුර්වේද වෙදකමෙහි ඖෂධ වෙනුවෙන් භාවිත වන පදයක් මිස (ඉංග්‍රීසි/බටහිර) විද්‍යාවෙහි භාවිත වන පදයක් නොවේ.
- නිවැරැදි වචනය නිශ්පාදන නොව නිෂ්පාදන බව බොහෝ සිංහලයෝ දනිති
- නිවැරැදි වචනය නිෂ්චිත නොව නිශ්චිත බව බොහෝ සිංහලයෝ දනිති
- නිවැරැදි වචනය වියලි නොව වියළි බව බොහෝ සිංහලයෝ දනිති. ---ශ්වෙත (talk) 13:09, 15 ජූනි 2013 (යූටීසී)