1918 ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතය (ජනවාරි 1918 - 1920 දෙසැම්බර්; පොදුවහරේ දී Spanish flu ලෙස හැඳින්වේ) අසාමාන්‍ය ලෙස මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතයක් වන අතර එය H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධ මහා වසංගත (pandemic) දෙකෙන් පළමුවැන්නයි. දුරස්ථ පැසිෆික් දූපත් වල සහ ආක්ටික් ප්‍රදේශයේ මිනිසුන් ද ඇතුළුව ලොව පුරා මිලියන 500 ක ජනතාවකට එය ආසාදනය විය. මිලියන 50 ක් හා සමහර විට මිලියන 100 ක් තරම් ඉහළ අගයක් (එකල පෘථිවියේ ජනගහනයෙන් සියයට තුනක් හෝ පහක්) මිය ගිය අතර එය මිනිස් ඉතිහාසයේ මාරාන්තික වසංගතයක් බවට පත්විය. වසංගතයේ භූගෝලීය සම්භවය නිශ්චිතවම හඳුනා ගැනීමට ඓතිහාසික හා වසංගත දත්ත ප්‍රමාණවත් නොවේ.

Spanish flu
Soldiers from Fort Riley, Kansas, ill with Spanish flu at a hospital ward at Camp Funston
Soldiers from Fort Riley, Kansas, ill with Spanish flu at a hospital ward at Camp Funston
රෝගයInfluenza
Virus strainStrains of A/H1N1
LocationWorldwide
First outbreakUnknown (first observed in the U.S.)
DateFebruary 1918 – April 1920[1]
Suspected cases500 million (estimated)[2]
Deaths
25–50 million (generally accepted), other estimates range from 17.4 to 100 million[3][4][5]
Suspected cases have not been confirmed as being due to this strain by laboratory tests, although some other strains may have been ruled out.
Soldiers from Fort Riley, Kansas, ill with Spanish flu at a hospital ward at Camp Funston

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. Yang W, Petkova E, Shaman J (March 2014). "The 1918 influenza pandemic in New York City: age-specific timing, mortality, and transmission dynamics". Influenza and Other Respiratory Viruses. National Institutes of Health. 8 (2): 177–88. doi:10.1111/irv.12217. PMC 4082668. PMID 24299150.
  2. Taubenberger & Morens 2006.
  3. "Pandemic Influenza Risk Management WHO Interim Guidance" (PDF). World Health Organization. 2013. p. 25. 21 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 21 August 2021.
  4. Spreeuwenberg P, Kroneman M, Paget J (December 2018). "Reassessing the Global Mortality Burden of the 1918 Influenza Pandemic". American Journal of Epidemiology. Oxford University Press. 187 (12): 2561–67. doi:10.1093/aje/kwy191. PMC 7314216. PMID 30202996.
  5. Rosenwald MS (7 April 2020). "History's deadliest pandemics, from ancient Rome to modern America". The Washington Post. 7 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
"https://si.wikipedia.org/w/index.php?title=Spanish_flu&oldid=587883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි