සීක වෛරසය (ZIKV) යනු, ඒ. ඉජිප්ටායි වැනි දිවාකාලයේදී-සක්‍රීය ඒඊඩීස් මදුරුවන් විසින් පතුරුවනු ලබන ෆ්ලේවිවිරිඩායි වෛරස කුලයට සහ ෆ්ලේවිවෛරස් ගණයට අයත් සාමාජිකයෙකි. 1947 වසරෙහිදී වෛරසය පළමුව හඳුනාගත් උගන්ඩාවෙහි, සීක වනාන්තරය අනුව යමින් එය නම් කර ඇත.

Aedes aegypti
ඒඊඩිස් ඉජිප්ටායි මදුරුවා
සීක වෛරසය
වෛරස වර්ගීකරණය
Group: කාණ්ඩය IV ((+)ssRNA)
කුලය: ෆ්ලේවිවිරිඩායි
ගණය: 'ෆ්ලේවිවෛරස්'
විශේෂය: සීක වෛරසය
සීක උණ
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර
ICD-10 කේතයA92.8
"https://si.wikipedia.org/w/index.php?title=සීක_වෛරසය&oldid=358202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි