කෝණ්ඩානා ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ලෙන්

කෝණ්ඩානා ලෙන් පිහිටියේ ලෝනාවාලාවට 33 km පමණ උතුරින්, කාර්ලා ලෙන්වලට 16 km පමණ වයඹදිගින් කෝණ්ඩානා නම් කුඩා ගම්මානයේ ය. මෙහි බෞද්ධ ලෙන් 16ක් ඇත. මෙම ලෙන් මුලින්ම නිර්මාණය වී ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේ පමණ ය. එහි දැවමය ගෘහනිර්මාණ අනුකරණය කරමින් තැනූ අංග දැකගත හැක.[1] රාජ්මාචි ගම්මානයේ සිට පහළට පැමිණීමෙන් මෙම ස්ථානයට ප්‍රවේශ විය හැක.[2]

කෝණ්ඩානා ලෙන්
කෝණ්ඩානේ ලෙන්
කෝණ්ඩානා ලෙන්, මහාරාෂ්ට්‍ර
Map showing the location of කෝණ්ඩානා ලෙන් කෝණ්ඩානේ ලෙන්
Map showing the location of කෝණ්ඩානා ලෙන් කෝණ්ඩානේ ලෙන්
Map showing the location of කෝණ්ඩානා ලෙන් කෝණ්ඩානේ ලෙන්
Map showing the location of කෝණ්ඩානා ලෙන් කෝණ්ඩානේ ලෙන්
පිහිටුමමහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක18°50′21″N 73°23′04″E / 18.839291°N 73.384370°E / 18.839291; 73.384370ඛණ්ඩාංක: 18°50′21″N 73°23′04″E / 18.839291°N 73.384370°E / 18.839291; 73.384370
භූවිද්‍යාවබැසෝල්‍ට්

මෙහි චෛත්‍ය ගෘහය ඉදිරිපස එක් අභිලේඛනයක් පමණක් දක්නට ලැබෙන අතර එහි දානපතියන් පිළිබඳ සඳහන් වේ.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 197. ISBN 8170307740.
  2. Kapadia, Harish (2003). Trek the Sahyadris (5. ed.). New Delhi: Indus Publ. p. 122. ISBN 8173871515.
"https://si.wikipedia.org/w/index.php?title=කෝණ්ඩානා_ලෙන්&oldid=518703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි