සංස්කරණ
5,824
ක්
මෙම සැලකීම්වල ප්‍රතිඵලයක් ලෙස දැඩි විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් අවධානය යොමු කිරීමට යත්න දරන්නේ බාහිර ආචරණ ඉවත් කිරීමට අතර මෘදු විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් වඩාත් අවධානය යොමු කරන්නේ බාහිර වලංගුතාවය පිළිබඳ ගැටලු කෙරෙහිය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ සංඛ්‍යානමය ක්‍රමයි. විද්‍යාත්මක සාක්ෂි ගත හැකි සිද්ධි ස්වාභාවිකව ඉඳහිට සිදුවේ. ස්වාභාවික පර්යේෂණවලට පාදම වනනේ ඒවායි. එවැනි අවස්ථාවලදී විද්‍යාඥයන්ට වන ගැටළුව වන්නේ ස්වාභාවික සැලසුම් ඇගයීමයි.
http://en.wikipedia.org/wiki/Physical_experiment
|
සංස්කරණ
ක්