"පුරාතන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
': ''"පුරාතන" මෙයට යළියොමුවේ. අනෙකුත් භාවිතා සඳහා, [[...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
2 පේළිය:
 
[[ගොනුව:Egypt.Giza.Sphinx.01.jpg|thumb|දකුණ|300px|[[කෆ්රිගේ පිරමිඩය]] ([[ඊජිප්තුවේ සතරවන රාජවංශය|4වන රාජවංශය]]) සහ [[ගීසාහි මහා ස්පින්ක්ස්]] (ක්‍රිපූ 2500 අවදියෙහි හෝ සමහරවිට ඊටත් පෙර)]]
 
මානව වර්ගයාගේ ආරම්භායේ සිට පුරාතන මධ්‍යයතන යුගය දක්වා ලිඛිත ඉතිහාසය පුරාතන ඉතිහාසයයි. නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ගේ ඉලක්කය බවට එය පත්වී ඇත. සාම්ප්‍රදායික පුරාතන කාලය ලෙස බොහෝ විට සලකන්නේ ක්‍රි.පූ. 776 දී පමණ සිට වාර්තා වන ග්‍රික ඉතිහාසයයි. රෝමය සොයා ගත් ලෙස දළ වශයෙන් සැලකෙන ක්‍රි .පු. 753 දී පෞරාණික රෝමයේ ආරම්භය ලෙස සලකයි.
 
පුරාණ ඉතාහිසයේ අවසානය පැහැදිලිව සදහන් නොවුනත් බොහෝ බටහිර විද්‍යාර්ථයන් බටහිර රෝම අධිරාජ්‍යයේ බිද වැටීම ලෙස සලකනු යේ ක්‍රි.පූ. 476 දී පලමුවන ජර්ස්ටිනන් අධිරාජයාගේ අභාවයට හෝ ක්‍රි.පූ. 632 දී පුරාතන යුරෝපීය ඉතිහාසයේ අවසානය ලෙස ඉස්ලාමිය ආගමේ පැතිරිම බව සලකයි. වාර්ථාගත ඉතිහාසයේ පැතිරිම දළ වශයෙන් අවුරැදු 5000 ක් 55000 ක් පමණ ලෙස සැලකෙන්නේ දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත ඉතිහාසය ලෙස සලකන පැරණි සුමේරියානු සෙල්ලිපි ද සැලකිල්ලට ගෙනය. බෙහෝ ඉතිහාසඥයන් මෙය ඉතිහාසයේ ආරම්භය ලෙස සලකයි.
 
පුරාතන ඉතිහාසය අධ්‍යයනය කිරිම
 
 
පුරාතන ඉතිහාසය අධ්‍යයන කිරිමේ මුලික දුෂ්කරතාව වන්නේ ඉතිහාසයේ කොටසක් පමණක් ලේඛණාගත වීමත්, ඒවායෙන් ද කොටසක් පමණක් නූතනයේ සොයාගෙන තිබීමත් ය. එම වාර්තාවල විශ්වාසනීයභාවය සලසා බැලීමද ඉතා වැදගත්ය.
බොහෝ විට ඕනෑම සංස්කෘතියක් පැවැත්මක් අවස්ථාවුනු පසු එය හා බැදුනු සාහිත්‍ය තවදුරට‍ත් පැවතිම සිදු නොවී එම නිසා ඉතිහාසයේ ලියවීය හැකි පුද්ලයන් අල්ප විය. ඔවුන් ඉතිහාසයේ ලියුමක් එවා බහුලව ප්‍රචලිත නොවීය. ඉතිහාසයේ මුද්‍රණ පහසුකම් වල දුෂ්කරතා නිසා හේන්වල පිට පත් අතින්ම ලිවිමට සිදු විම එයට හේතුවකි.
 
රෝම අධිරාජ්‍යයේ ලෝකයේ වැඩි සාහිකය සංස්කෘතියක් ඇති අධිරාජ්‍යයක් වුවාත් ඔවුන් කළ නිර්මාණයයන් බොහෝමක් අද සොයා ගත නොහැක. උදා: ක්‍රි. පු. 1 සියවසේ ජිවත් වු ලිවි රෝම ඉතිහාසාඥයා ලියු වෙළුම් 142 කින් යුත් ''Ab Urde con dide) (නගරය සොයා ගැනීමේ සිට නම් කෘතියේ වෙළුම් 35 ක් පමණක් අද ඉතිරිව ඇත. අනෙක් ඒවායේ සාරාංශ පමනක් පවතී. Pompeius Trogvs වැනි වෙනත් රෝම ඉතිහාසඥයාගේ නිර්මාණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.. ඉතිහාසාඥයා සතුව වඩා හොදින් ඉතිහාස අධ්‍යාපනය කිරිමේ මුලික මාවත් දෙකක් ඇති අතර ඒවා නම් ඉතා පැරණි දේ අධ්‍යයනය කිරිමේ විද්‍යාව හා ප්‍රාථමික මුලාශ්‍ර අධ්‍යාපනය.
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි