"ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය (අතීන්ද්‍රිය සංජානනය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ඉන්ද්‍රීය සංවේදනය පරීක්ෂා කිරීමට සෙනර් (Zener) සටහ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
6 පේළිය:
 
විද්‍යාත්මකව පහදා දිය හැකි තොරතුරු තවමත් නොමැති වීම නිසා ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන විවාදාත්මක මාතෘකාවකි. අධිමානසික ශක්තීන් මගින් මෙහි පැවැත්ම ගැන පර්යේෂණ කෙරෙන අතර ගැන්ස්ෂීල්ඩ් වැනි පර්යේෂණ මගින් එය හොඳ සාක්ෂි ද සපයා ඇත. නමුදු විද්‍යාත්මක පසුබිමක් තුළ ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන අවබෝධය සහමුලින්ම පිළිගෙන නැත.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Extrasensory_perception
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."