Content deleted Content added
සුළු robot Adding: yi:פי. עיטש. פי.
No edit summary
1 පේළිය:
'''PHP''' නැතහොත් 'phpPHP hypertextHypertext preprocessorPreprocessor' , පළමුව ගතික වෙබ් පිටු සැකසීම සදහා නිර්මාණය කරන ලද සර්ව කාර්ය විධානාවලි [[පරිගණක භාෂාව|පරිගණක භාෂාවකි]]. එය 'html'[[HTML]] වෙබ් පිටු තුළට කාවැද්දිය හැකි වන අතර සාමාන්‍යයෙන් වෙබ් සේවාදායකයක් ඒ සදහා හැඩගස්වා ගැනීමෙන් පසු භාවිතා කරනු ලැබේ. PHP බොහෝමයක් සේවාදායකයන් තුළ ස්ථාපනය කළ හැකි වෙයි. මේ වනවිට වෙබ් පිටුඅඩවි මිලියන 20 ක් සහ වෙබ් සේවාදායකයන් මිලියනයක් විසින් PHP භාවිතා කරනු ලබයි. PHP සර්ව මෙහෙයුම් පද්ධති මෟදුකාංගයකි. එනම් එය මෙහෙයුම් පද්ධති බොහොමයක් මත කිසිදු වෙනසකින් තොරව භාවිතා කළ හැක.
<div style="width:200px;text-align:right;float:right">
[[Image:PHPsin.svg|180pxthumb|PHP]]
</div>
PHP පළමුව ආරම්භ කරනු ලැබූයේ රාමුස් ලර්ඩොෆින්ලර්ඩොෆ් (Rasmus Lerdorf ) විසින් 1995 දීය. එතැන් සිට අඛන්ඩඅඛණ්ඩ වර්ධනයක් PHP වල දැකිය හැකිවිය. මේ වන විට මූලික පීඑච්පීPHP ගොඩ නැංවීමේ කටයුතු PHP කණ්ඩායම විසින් කරගෙන යනු ලබයි. විධිමත් නියමාවලියක් නොමැති නිසා මේ කණ්ඩායමේ කාර්යයන් පොදු පිළිගැනීම බවට පත්වී තිබේ. PHP, PHP බලපත්‍රය යටතේ නිකුත් කරනු ලබන නිදිහස්[[නිදහස් මෘදුකාංග|නිදහස් මෘදුකාංගයකි]]. මේ GNU GPL ට අනුකූල නොවන්නේ නාමයේ වෙනස් කම නිසාය.
PHP විධාන රේඛාව මත ක්‍රියා කරන මෘදුකාංගයක් බවටද දැන් පරිවර්තනය වෙමින් පවතින අතර ග්‍රාපිකරූපී මෘදුකාංගයක් ලෙසද භාවිත වේ.
 
 
== ඉතිහාසය ==
 
 
PHP පළමුව ('personal home pages') 'පුද්ගලික මුල් පිටු' යන තේරුම ලැබෙන පරිදි භාවිතා කර ඇත. ආරම්භක යුගයේදි (1994දී පමණ) මෙය රාමුස් ලරඩොෆින් විසින් C පරිගණක භාෂාවෙන් ලියන ලද පොදු වාහල මුහුණත්(CGI) ද්වීමය ගොනුවක් 'perl' විධානාවලියක් ප්‍රතිස්ථාපනය කිරීමට භාවිතා කිරීමෙන් මෙහි ආරම්භය සිදු විය. මෙම මෙවලම බොහෝ දුරට භාවිතයට ගන්නා ලද්දෙ ප්‍රචාරන කටයුතු හා වෙබ් අඩවියට පැමිණෙන අමුත්තන් ගැන තොරතුරු එකතු කරගැනීමටත්ය. මෙම ද්විමය ගොනුව තම ආකෘති පරිවර්ථකය සමග සම්බන්ධ කර ගැනීමෙන් ඔහු PHP / එෆ් අයි නැමැති මෘදුකාංගය නිපදවීය. මෙයට ඉතා ඉහල හැකියාවන් පැවතින. මෙයට C පරිගණක බසින් ඉතා විශාල දායකත්වයක් ලැබුන අතර දත්ත සමුදායන් සමග සම්බන්ධ වීම ආදි හැකියාවන් පැවතුන බැවින් සරල ගතික වෙබ් අඩවි නිර්මාණය කිරීම පහසු විය. 1995 ජූනී 8 වැනිදා පොදු ජනයා වෙනුවෙන් PHP නිකුත් කෙරිණ. මෙහි මූලික අරමුණ වූයේ ගැටලු හා වැරදි සහිත තැන් නිවැරදිව හදුනාගැනීමයි. මෙය PHP2 ලෙස නම් කරනු ලැබූ අතර එයට අද පවතින බොහෝ මූලික හැකියාවන් පැවතිණ. මේ අතර පර්ල් බසට සමාන විචල්‍ය දැක්වීමේ ක්‍රමය, ආකෘති පත්‍ර භාවිතය හා html පිටු අතරට කාවැද්දිය හැකිවීම දැක්විය හැක. කාරක රීති බොහෝදුරට පර්ල් බසට ලං වුවත් මෙය සීමාසහිත වූත් සරල වූත් හා ස්ථීර වූත් බසක් ලෙස පිළිගැනීමට ලක්විය.
<div style="float:left;width=200px;padding-right:15px">
"https://si.wikipedia.org/wiki/PHP" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි