"ප්‍රති සබ්මැරීන ආරක්ෂිත නාවුක යුධ කටයුතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ප්‍රති සබ්මැරීන ආරක්ෂිත නාවුක යුධ කටයුතු ප්රී...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
6 පේළිය:
ASW කටයුතු සඳහා විශේෂයෙන්ම බොහෝ නූතන ආරක්ෂිත නෞකාවන් ගොඩ බැස්සවීමේ පර්යන්තයක් හා අහස්යාත්රාංයගනය හෙලිකොප්ටර ක්රි යා කරවීම සඳහා සතුව ඇත. මේ මඟින් ආරක්ෂිත නෞකාවන් ද නොහඳුනන උප මතුපිට ගැටුම්වලට ලක් වීම නිශේධනය කරන අතර එබැවින් අවදානම් ප්රොහාරයන් හා න්යවෂ්ටික බල ගැන්වුණු මතුපිට යුධ නෞකාවන්ට වඩා වේගවත් නූතන සබ්මැරීන සඳහා විශේෂයෙන්ම උචිත වේ. හෙලිකොප්ටරය සැලසුම් කොට ඇත්තේ මව් නෞකාව ආරක්ෂිත දුරක පවතිද්දී මෙම අරමුණ සඳහාය. මෙම ක්රිසයාව සඳහා sonobuoys වැනි විශේෂිත සංවේදක හෙලිකොප්ටරයේ සවි කර ඇත. ඊට අමතරව අවපාත සෝනාර් හා චුම්භක වෙනස් වීම් හඳුනාගන්නා උපාංග ටොපිඩෝ හෝ depth – chorges වැනි විභව අවදානම් හා මෙහෙයුම් නිශ්චිත ඉලක්ක හඳුනා ගැනීම සඳහා යොදා ඇත. පුවරු මත වූ රේඩාර් හා හෙලිකොප්ටර සිතිජයෙන් එහා ඉලක්ක පරීක්ෂා කිරීමට යොදා ගත හැකි අතර අවශ්ය් නම් ප්රසති මතුපිට යුධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙන්ගුයින් හා sea skua වැනි ප්රවති නාවික මිසයිල සවි කළ හැක. වෙරළ හා නෞකාවන් අතර නෞභාරයන්, තැපැල් කටයුතු, මිනිසුන් ගෙන යාම වැනි කටයුතු සදහා යොදා ගත් ඩිංගි බෝට්ටු හා Jackstay Rig වැනි යාත්රානවල භාවිතයන් විශාල වශයෙන් ප්ර තිස්ථාපනය කරමින් පරීක්ෂණ කොට ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා වේ. හෙලිකොප්ටර භාවිතයෙන් ආරක්ෂිත නෞකාවට එහි ක්රිඳයා පටිපා‍ටියෙන් බැහැර නොවී වඩාත් වේගයෙන් හා අඩු අවදානමක් ඇතිව එවැනි කටයුතු සිදු කර ගත හැක.
== References ==
http://en.wikipedia.org/wiki/Frigate#Anti-submarine_warfare_frigates
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
http://en.wikipedia.org/wiki/Frigate#Anti-submarine_warfare_frigates