"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{වැඩිදියුණු කළයුතු}}
සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] සූරීන්ගේ සම්පූර්ණ නාමය වැල්ලවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින [[කොළඹ]] [[වැල්ලවත්ත]] ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම [[නවකතා]]ව වන "[[සිරියලතා]]" රචනා කරන ලදී.
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කරවීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය. 1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි.ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්රාිචීන භාෂා ශාස්ත්ර අධ්ය යනයෙහි ද නිරත විය.
|