"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
==ව්‍යවස්ථාව හා ඉතිහාසය==
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි."<ref>{{cite web|url=http://whqlibdoc.who.int/hist/official_records/constitution.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization|accessdate=2007-07-18}} - For a easier to read version see {{cite web|url=http://www.who.int/entity/governance/eb/who_constitution_en.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization (English only version)|accessdate=2008-02-11}}</ref> එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්සත් ජාතීන්ගේ ආදිතම නියෝජනයන්ගෙන් එකක් වන අතර, එහි ව්‍යවස්ථාව විධිමත් ලෙසින් බලාත්මක වූයේ පළමු [[ලෝක සෞඛ්‍ය දිනය]], (1948 අප්‍රේල් 7) ට සමගාමීව, 26වන සාමාජීක රාජ්‍යය විසින් එය අපරානුමත කල විටය.<ref>{{cite web|url=http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1948.pdf|publisher=World Health Organization|pages=54|format=PDF|title=Chronicle of the World Health Organization, April 1948|accessdate=2007-07-18}}</ref> මෙයට පෙර, මෙහි ක්‍රියාන්විතයන් හා, [[ජාතීන්ගේ සංගමයෙහි සෞඛ්‍ය සංවිධානය]]හි ඉතිරි ක්‍රියාකාරකම්, පැවතියේ, 1946 ග්‍රීෂ්ම සෘතුවෙහි පැවැති ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයකට ඉක්බිතිව පිහිටවුනු අතුරු කමිටුවක පාලනය යටතේය.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1947.pdf|format=PDF|title=Chronicle of the World Health Organization, 1947|accessdate=2007-07-18}}</ref> පැවරීම සඳහා අධිබලය පවරන ලද්දේ [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය |මහා මණ්ඩලයේ]] යෝජනා සම්මතයක් මගිනි.<ref name="UN_ARES61I">{{UN document |docid=A-RES-61(I) |type=Resolution |body=General Assembly |session=1 |resolution_number=61 |accessdate=2007-11-14| title=Establishment of the World Health Organization|date=14 December 1946}}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/ලෝක_සෞඛ්‍ය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි