"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Imageගොනුව:Kelaniya AS1.JPG|thumb|කැළණි විහාරය]]
[[Imageගොනුව:Kelaniya AS2.JPG|thumb||කැළණි විහාරයේ මූර්ති කැටයමක්]]
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
 
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශවර්ෂ 5 වන සියවස) සමයේ ලියවීලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබදපිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේරජුගේ ආරාධනාවකට අනුවය. එම රඡුරජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍යරාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
 
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශවර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළි‍හිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහි]] කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවීඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛාතසංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිකැළණිය විශ්ව විද්‍යාලයවිද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
 
<!--Categories-->
[[Categoryප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන]]
 
<!--Interwiki-->
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි