"අටමස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය:
දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකාවේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා
# තිස්සාරාමය
# භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය
Line 14 ⟶ 13:
==ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන ==
ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.
[[Image:Atamasthanaya.gif|250px|thumb|අටමස්ථාන]]
|