"විජයානන්ද දහනායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
==පාසලෙහි ගත කළ අවදිය ==
වර්ෂ 1902 ඔක්තෝම්ර් මස විසිවැනිදා උපත ලද විජයානන්ද දහනායක මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. අනතුරුව 1917 දී කේම්බ්‍රිජ් ජුනියර් විභාගයට පෙනී සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේම්බ්‍රිජ් ජුනියර් විභාගය සමත් වී ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වූයේය.ඔහුගේ වඩාත් සිත් ගත්තේ ලතින් ගුරුවරයෙකු වූ සී වී පෙරේරා මහතා වේ .පසුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුලත් වූ අතර ඔහුගේ මූලික අරමුණ වූයේ ගුරු තනතුරක් දැරීමයි. අනතුරුව විජයානන්ද කිංස්වුඩ්හි ගුරුවරයෙකු ලෙස තෙවසරක කාලයක් ගත කළ අතර සෑම විෂයක්ම පාහේ ඉගැන්වීමට සිදු විය.
[[ගොනුව:attack.jpg|thumb|right|200px]]
== යොවුන් විජයානන්දගේ විප්ලවකාරී සමය ==
කිංස්වුඩ්හි ගත කළ කාලය තුල ඔහුලේ භද්‍ර යෞවනත්වය ඉස්මතු වී පැමිණුන අතර ජීවිතයේ මුල් වරට ඔහුලේ සිත ඇදීගිය කාන්තා රුව මුන ගැසුනේ ද කිංස්වුඩ්හි ගත කළ කාලය තුලදීය.ඇය සයිමන් ද සිල්වාගේ දියණියක වූ රොනී ලීලාවතී ද සිල්වාය.පසුව ඔහු එම විද්‍යාලයෙන් සමු ගත් පසු ඔහුට ඇය හමු වූයේ නැත.තරුණ විජයානන්ද සිය සොහොයුරු සමග රජයේ ගුරු විදුහලෙහි ප්‍රවේශ විභාගය සමත් වී කොළඔ තර්ස්ටන් පාරේ ගුරු විදුහලට ඇතුළු වූහ.කුඩා කළ සිටම විප්ලවකාරයෙකු වූ ඔහු ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් කවි ලිවීමට සමතෙකු විය.එකල ඔහු ලියූ උපහාසාත්මක කවි පසු කාලයේ පාර්ලිමේන්තු‍වේ ගිගුම් දුන්නේය. විජයානන්දට මුල්ම පත්වීම බලපිටියේ සිද්ධාර්ථ විදුහලට ලැබුන අතර පසුව 1928 දී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට පත්වීමක් ලැබ එහි සියළුම සිසුන් අතර ජනප්‍රියත්වයට පත් වූයේය.
10 පේළිය:
<p Align="Justify>"1935දී සූරිය මල් ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ලංකාවේ සමසමාජ පක්ෂය හා එහි නායකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ විජයානන්ගේ සිත තුල අධිරාජ්‍ය විරෝධී හැගීම් මතු වන්නට විය.එනිසාම එංගලන්තයේ ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කිරීමට කළු කොඩියක් එසවූයේය. 1939දී වැඩි ජන්ද වලින් විජයානන්ද ගාල්ලේ ප්‍රථම නගරාධිපතිවරයා ලෙසත් ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා ලෙසත් තේරුණි.1942 දී සිරභාරයට ගත් විජයානන්ද‍යන් මාස කිහිපයකට පසු නිදහස් වී බිබිල අතුරු මැතිවරණයට ඉදිරිපත් වූයේය.මුලදී ඔහු පරාජය වුවද පසුව බිබිලේ මහජන මන්ත්‍රී ලෙස පත් විය.
</p>
 
 
== ව්‍යවස්ථාදායක ජීවිතයේ වැදගත්ම අවදිය==
[[ගොනුව:group photo.jpg|thumb|right|300px]]]]
විජයානන්දගේ ව්‍යවස්ථාදායක ජිවිතයේ වැදගත්ම කාල පරිච්චේදය වූයේ 1944-1947 කාලයයි.ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසයේ මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදා තුර වාර්තාගත දීර්ඝතම කතාව කර ඇත්තේ ඔහුය.<p Align="Justify>"1947ප්‍රථම පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ නව ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙසිනි.කල් යත්ම ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතුය යන ස්ථාවරයට නැඔුරු වී "භාෂා පෙරමුණ "නම් පෙරමුණක් සාදා ගෙන බණ්ඩාරනායක දේශපාලන‍ය සහිත මහජන එක්සත් පෙරමුණට හවුල් විය.
 
"https://si.wikipedia.org/wiki/විජයානන්ද_දහනායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි