"බිර්ජු මහාරාජ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
26 පේළිය:
'''පණ්ඩිත් බිර්ජු මහාරාජ්''' (ජන්මය '''බ්‍රිජ්මෝහ්න් නාථ් මිශ්‍රා'''; 4 පෙබරවාරි 1938 – 17 ජනවාරි 2022), නැතහොත් සරලව '''බිර්ජු මහාරාජ්''' යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය නර්තන ශිල්පියකු, තනු නිර්මාපකයකු, ගායකයකු සහ භාරතයේ [[කථක්]] නර්තනයේ [[ලක්නව් ඝරාණා|ලක්නව් "කාල්කා-බින්දාදින්" ඝරාණා]]වේ ප්‍රවීණයෙකි. මොහු මහාරාජ් [[කථක්]] නර්තන පවුලෙන් පැවතෙන අතර, ඔහුගේ මාමාවරුන් දෙදෙනකු වන [[ශම්භු මහාරාජ්]] සහ [[ලාඡු මහාරාජ්]] ද, ඔහුගේ පියා සහ ගුරුවරයා වූ අච්චාන් මහාරාජ් ද මෙම පවුලේ ප්‍රසිද්ධ චරිත වේ. ඔහු [[හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය]] හදාරා ඇති අතර, ගායකයකු ද වේ.<ref name=enc>{{cite book|last=Kaui|first=Banotsarg-Boghaz |editor=Subodh Kapoor|title=The Indian encyclopaedia: biographical, historical, religious, administrative, ethnological, commercial and scientific. Volume 3|url=https://books.google.com/books?id=bfyA327hG8EC&q=Kathak+Kendra&pg=PA915|year=2002|publisher=Genesis Publishing|isbn=81-7755-257-0|page=198}}</ref>
 
==ආශ්‍රේයයන්==
==References==
{{reflist}}
* {{cite book|last=Massey|first=Reginald |title=India's kathak dance, past present, future |url=https://books.google.com/books?id=yFXkPk3zMeYC&q=Kathak+Kendra&pg=RA1-PA29|year=1999|publisher=Abhinav Publications |isbn=81-7017-374-4|ref=Ma}}
"https://si.wikipedia.org/wiki/බිර්ජු_මහාරාජ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි