"විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු →‎විද්‍යාව යනු: විද්‍යාව යනු ස්වාබදර්මයේ බලපැවැත්වෙන මූලධර්මයන් හදුනා ගැනිමත් ඒවා අර්ථ දක්වා ගැනීමත් ය. ඒනම් විද්‍යව මිනිසා ගල්යුගයේ ආයුධ තැනු දා පටන් පැවත එන දැනුම අද්දැකිම් මුල් කොට ගත් ක්‍රියාවලියකි.
7 පේළිය:
සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී. (සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත. විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත.
 
සරලව පැවසුවොත් - " විද්‍යාව යනු ස්වාබදර්මයේ බලපැවැත්වෙන මූලදර්මයන්මූලධර්මයන් හදුනා ගැනිමත් ඒවා අර්ථ දක්වා ගැනීමත් ය. ඒනම් විද්‍යව මිනිසා ගල්යුගයේ අායුදආයුධ තැනු දා පටන් පැවත ඒනඑන දැනුම අද්දැකිම් මුල් කොට ගත් ක්‍රියාවලිය කී ක්‍රියාවලියකි."
 
==වදන==
"https://si.wikipedia.org/wiki/විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි