"ජර්මනියෙහි චාන්සලර්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
32 පේළිය:
'''ජර්මනියෙහි චාන්සලර්වරයා''', නිල වශයෙන් '''ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි ෆෙඩරල් චාන්සලර්වරයා''' ({{බස-de|Bundeskanzler([[:wikt:-in#German|in]]) der Bundesrepublik Deutschland}}), යනු [[ජර්මානු රජය |ජර්මානු ෆෙඩරල් රජයෙහි]] නායකයා සහ යුද්ධ කාලයෙහිදී [[ජර්මානු සන්නද්ධ හමුදා|ජර්මානු සන්නද්ධ හමුදාවන්හී]] [[හමුදා ආඥාපතිවරයා]] වෙයි. චාන්සලර්වරයා ෆෙඩරල් කැබිනෙට්ටුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන අතර විධායක අංශයෙහි නායකයා වෙයි. [[ජර්මනියෙහි ජනාධිපතිවරයා |ෆෙඩරල් ජනාධිපතිවරයාගේ]] යෝජනාව පරිදී සහ විවාදයකින් තොරව ( [[ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] 63 වන ඡේදය) [[බුන්ඩස්ටාග්]] විසින් චාන්සලර්වරයා තෝරා පත් කර ගනු ලැබෙයි.<ref>{{උපන්‍යාස වෙබ්|last=පාර්ලිමෙන්ටරි කවුන්සිල් ඔෆ් ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි |date=|title=බේසික් ලෝ ෆො ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි |url=https://en.wikisource.org/wiki/Basic_Law_for_the_Federal_Republic_of_Germany_(2010)#Article_63_[Election_of_the_Federal_Chancellor|url-status=live|archive-url=|archive-date=|access-date=24 නොවැම්බර් 2020|website=Wikisource|publisher=Wikimedia}}</ref>
 
වර්තමාන චාන්සලර්වරයා වන්නේ [[ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය |එස්පීඩී]] පක්ෂයෙහි [[ඕලෆ් ශොල්ෂ්]] වන අතර, [[ඇන්ගෙලා මෑකල්]] ප්‍රතිස්ථාපනය කරමින් 2021 දෙසැම්බර් මාසයෙහිදී තේරී පත්විය. ඔහු තේරී පත්වූයේ එස්පීඩී පක්ෂය විසින් [[අලාන්ස් 90/ද ග්‍රීන්ස්]] සහ the [[ෆ්‍රී ඩිමොක්‍රටික් පක්ෂය (ජර්මනිය)|එෆ්ඩීපී]] හා සමගින් [[ශොල්ෂ් කැබිනට් මණ්ඩලය|සභාග සම්මුතියකට]] එළඹීමත් සමගිනි.
 
==නිලයෙහි ඉතිහාසය ==
 
[[ගොනුව:Bundesarchiv B 145 Bild-F064862-0019, Dortmund, SPD-Parteitag, Willy Brandt.jpg|thumb|left| 1983දී [[ඩෝට්මුන්ඩ්]] හිදී පැවති [[ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය |එස්පීඩී]] රැස්වීමකදී, [[ විලී බ්‍රන්ට්]] කතාවක් පවත්වමින්]]
== ජර්මනියට නව චාන්සලර්වරයා ==
ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස ඔලෆ් ශෝල්ෆ් (Olaf Scholz) තෝරා ගෙන තිබේ. ඒ අනුව ඇන්ජෙලා මර්කල්ගේ වසර 16 ක ධුර කාලය නිමාවට පත්වේ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජර්මනියෙහි_චාන්සලර්වරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි