"මේළකර්තා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Short description|Set of 72 sampurna ragas in Carnatic music}} {{For|Asampurna melakarta scheme and details|Melakarta (asampurna scheme)}} {{Use British English|date=October 2011}} {{Use dmy dates|date=October 2011}} {{Carnatic}} '''Mēḷakartā''' is a collection of fundamental musical scales (ragas) in Carnatic music (South Indian classical music). ''Mēḷakartā'' ragas are parent ragas (hence known as '...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
1 පේළිය:
{{Short description|Setකර්ණාටක ofසංගීතයේ 72එන sampurnaසම්පූර්ණ ragasරාග in Carnatic music72}}
{{For|අසම්පූර්ණ මේළකර්තා රාග|මේළකර්තා (අසම්පූර්ණ රාග)}}
{{For|Asampurna melakarta scheme and details|Melakarta (asampurna scheme)}}
{{Use British English|date=October 2011}}
{{Use dmy dates|date=October 2011}}
{{Carnatic}}
'''මේළකර්තා''' යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය සංගීතය වන [[කර්ණාටක සංගීතය]] තුළ හමුවන මූලික [[රාග]] සමූහයකි. ''මේළකර්ත'' රාග වෙනත් රාගයන් නිර්මාණය වීමට පාදක වන බැවින් ඒවා ''ජනක'' රාග ලෙස හැඳින්වේ. ''මේළකර්තා'' රාගයන් ඇතැම් අවස්ථාවල දී ''මේළ'', ''කර්තා'' හෝ ''සම්පූර්ණ'' ලෙස හඳුන්වනු ලැබුව ද, ''සම්පූර්ණ'' රාගයක් හැමවිටම ''මේළකර්තා'' ගණයට අයත් නොවේ (නිදසුනක් ලෙස ''භෛරවී'' රාගය).
'''Mēḷakartā''' is a collection of fundamental musical scales ([[raga]]s) in [[Carnatic music]] (South Indian classical music). ''Mēḷakartā'' ragas are parent ragas (hence known as ''janaka'' ragas) from which other ragas may be generated. A ''melakarta'' raga is sometimes referred as ''mela'', ''karta'' or ''sampurna'' as well, though the latter term is inaccurate, as a ''sampurna'' raga need not be a ''melakarta'' (take the raga ''Bhairavi,'' for example).
 
[[හින්දුස්තානී සංගීතය]] තුළ හමුවන ''[[ථාට]]'' ''මේළකර්තා''වට අනුරූප වේ. හින්දුස්තානී සංගීතය තුළ ''ථාට'' 10ක් හමුවූව ද, පොදුවේ පිළිගැනෙන ''මේළකර්තා'' සැකැස්ම තුළ රාග 72ක් හමුවේ.
In [[Hindustani music]] the ''[[thaat]]'' is equivalent of ''Melakartā''. There are 10 ''thaats'' in Hindustani music, though the commonly accepted ''melakarta'' scheme has 72 ragas.
 
==References==
"https://si.wikipedia.org/wiki/මේළකර්තා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි