"ලිංගික සංසර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වැඩිදුර කියවීම එක්කිරීම
සුළු ආශ්‍රිත නාමාවලියේ කේතවල දෝෂ හැරීම
1 පේළිය:
{{ශිරස්කසටහන|මෙම ලිපිය ප්‍රාථමික වශයෙන් මානවයින් පිළිබඳව වෙයි. අනෙකුත් සතුන් සඳහා, [[සත්ත්ව ලිංගික චර්යාව]] බලන්න.}}
 
[[ගොනුව:Paul Avril - Les Sonnetts Luxurieux (1892) de Pietro Aretino, 2.jpg|thumb| මිනිසුන්ව අතර වඩාත් සුලබ සංසර්ගික ඉරියව්ව වන [[මිෂනරි පිහිටුව|සාම්ප්‍රදායික ඉරියව්ව (missionary position)]] හි ලිංගික සංසර්ගය,<ref name="Roberts">{{උපන්‍යාස පොත |title=සෙක්ස්|publisher=ලෝටස් ප්‍රෙස් |year=2006|page=145|isbn = 8189093592|accessdate=අගෝස්තු 17, 2012|url=https://books.google.com/?id=zDS9kC03x2IC&pg=PA145&lpg=PA145|author=කීත් රොබර්ට්ස් }}</ref><ref name="Weiten, 2008">{{උපන්‍යාස පොත |title=සයිකොලජි ඇප්ලයිඩ් ටු මොඩර්න් ලයිෆ්: ඇජස්ට්මන්ට් ඉන් ද 21ස්ට් සෙන්චරි |isbn = 0495553395|publisher=[[සෙන්ගේජ් ලර්නිං]]|year=2008|pages=422–423|accessdate=ජනවාරි 5, 2012|url=https://books.google.com/books?id=Y6QRJb40C84C&pg=PA422&lpg=PA422|author=වේන් වෙයිටන්, මාග්‍රට් ඒ. ලොයිඩ්, ඩානා එස්. ඩුන්, එලිසබෙක් යොස්ට් හැමර්}}</ref> [[එඩුවර්ඩ්-හෙන්රි ඇව්රිල්]] ගේ සිතුවමකි. ]]
 
'''ලිංගික සංසර්ගය''' යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ [[ප්‍රජනනය]] පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ [[ශිශ්නය]] ස්ත්‍රී [[යෝනිය]] තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.<ref name="Most common">Sexual intercourse most commonly means penile–vaginal penetration for sexual pleasure and/or sexual reproduction; dictionary sources state that it especially means this, and scholarly sources over the years agree. See, for example;
19 පේළිය:
ලිංගික සංසර්ගය තුළින් එකෙකු තුළ පවතින ලිංගිකමය රෝග අනිකා වෙත ආසාදනය වීමේ ඉඩකඩක් ද පවතින බැවින් මේ සිදුකිරීමේ දී ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීමට දිරිමත් කිරීම සිදුකෙරේ.<ref name="Hales">{{Cite book|vauthors=Hales D|title=An Invitation to Health Brief 2010–2011| publisher = [[Cengage Learning]]|year = 2008|pages =269–271| isbn = 978-0495391920|url=https://books.google.com/books?id=oP91HVIMPRIC&pg=PA269}}</ref><ref name="Kumar">{{Cite book|vauthors=Kumar B, Gupta S|title=Sexually Transmitted Infections| publisher = [[Elsevier Health Sciences]]|year = 2014|page=93|isbn = 978-8131229781|url=https://books.google.com/books?id=kQ9tAwAAQBAJ&pg=PA93}}</ref>
 
විවිධ නීති පද්ධති තුළ ඇතැම්විට සංස්කෘතික අවශ්‍යතා ද හේතුවෙන් විවිධ පුද්ගල කාණ්ඩයන් හෝ සබදතාවන් අතර ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සීමාවන් හෝ තහංචි පණවා තිබෙනු දැකිය හැකි ය. නිදසුන් ලෙස ලේ ඥාතීන් අතර, බාලවයස්කරුවන් සමග, ගණිකාවන් සමග, සතුන් සමග, අවිවාහකයන් අතර, විවාහයට පරිබාහිර පාර්ශ්වයන් සමග ලිංගික ව එක්වීම තහනම් කර තිබෙන අවස්ථා දැක්විය හැකි ය. සියලුම රටවල මේ සෑම ආකාරයක ම තහනම් කිරීම් දක්නට නැති වුව ද සෑම රටක ම පාහේ බාලවයස්කරුවන් සමග ලිංගික ව එක්වීම මෙන් ම කාන්තාවක් සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම ද තහනම් කර තිබේ. ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු ගන්නා තීරණ කෙරෙහි ආගමික මත ද බලපෑමක් සිදුකරයි. නිදසුන් ලෙස [[කන්‍යාභාවය]] සංකල්පයේ බලපෑම දැක්විය හැකි ය.<ref name="Carpenter">{{Cite book|author=Laura M. Carpenter|title=Virginity Lost: An Intimate Portrait of First Sexual Experiences|publisher=[[New York University|NYU Press]]|year = 2005|pages=295 pages |isbn=978-0-8147-1652-6|url=https://books.google.com/books?id=pXXZn_qSoDoC}}</ref><ref name="Intimate">{{Cite book|vauthors=Strong B, DeVault C, Cohen TF |title=The Marriage and Family Experience: Intimate Relationship in a Changing Society| publisher = [[Cengage Learning]]|year = 2010|accessdate=October 8, 2011 |page = 186| isbn = 978-0-534-62425-5|url=https://books.google.com/?id=qjvoSOMB5JMC&pg=PA186|quote=Most people agree that we maintain virginity as long as we refrain from sexual (vaginal) intercourse. But occasionally we hear people speak of 'technical virginity' [...] Data indicate that 'a very significant proportion of teens ha[ve] had experience with oral sex, even if they haven't had sexual intercourse, and may think of themselves as virgins' [...] Other research, especially research looking into virginity loss, reports that 35% of virgins, defined as people who have never engaged in vaginal intercourse, have nonetheless engaged in one or more other forms of heterosexual sexual activity (e.g., oral sex, anal sex, or mutual masturbation).}}</ref> එමෙන් ම ආගමික මත ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියා සම්බන්ධ නෛතික සහ ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි ද බලපෑම් කළ හැකි ය. ලිංගිකත්වය පිළිබද ආගමික මත ආගමින් ආගමට මෙන් ම එක ම ආගමක ද විවිධ පාර්ශ්වයන්/නිකායන් අතර වෙනස් වෙයි. කෙසේනමුත් අනාචාරය හෙලාදැකීම වැනි සැමට පොදු ආකල්ප ද දැකිය හැකි ය.
 
ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්‍ර විවරය සහ ප්‍රජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්‍රාණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය [[මදන සමය]] (ස්ත්‍රී ප්‍රජනක චක්‍රය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්‍රජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි.<ref name="Kent">{{Cite book| author =Michael Kent| title = Advanced biology| isbn = 978-0199141951| publisher = [[Oxford University Press]] | year = 2000 |pages =250–253|url=https://books.google.com/books?id=8aw4ZWLABQkC&pg=PA250|accessdate=October 21, 2015}}</ref><ref name="Thorpe">{{Cite book| author = Showick Thorpe| author2 = Edgar Thorpe | title = The Pearson General Studies Manual 2009, 1/e | publisher = [[Pearson Education|Pearson Education India]]| year = 2009 |page = 1.79 | isbn =978-8131721339 |url=https://books.google.com/books?id=oAo1X2eagywC&pg=RA1-PR17|accessdate=October 21, 2015}}</ref> කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර [[සමලිංගිකතාව|සමලිංගික]] චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.<ref name="Non-human">*{{Cite book|authors=Herbert L. Petri, John M. Govern| title = Motivation: Theory, Research, and Application| year = 2012 | publisher = [[Cengage Learning]] |page= 24 | isbn = 978-1285401515|url=https://books.google.com/books?id=DbwKAAAAQBAJ&pg=PA24}}
27 පේළිය:
ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් පුලුල් පරාසයක පැතිරෙන ලිංගිකව උත්තේජනය කිරීම් අන්තර්ගත කරගත හැකි අතර ඒවා ශාරීරික හෝ මානසික විය හැකි ය. මිනිසුන් අතර බහුල ව භාවිත වන<ref name="Weiten, 2008">{{cite book|title=Psychology Applied to Modern Life: Adjustment in the 21st Century|isbn = 978-0495553397|publisher=[[Cengage Learning]]|year=2008|pages=422–423|accessdate=January 5, 2012 |url=https://books.google.com/books?id=Y6QRJb40C84C&pg=PA422&lpg=PA422|author1=Wayne Weiten |author2=Margaret A. Lloyd |author3=Dana S. Dunn |author4=Elizabeth Yost Hammer |quote=The man-above, or "missionary," position is the most common [sex position].}}</ref> සම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හැරුණු විට තවත් [[ලිංගික සංසර්ගික ඉරියව්|සංසර්ගික ඉරියව්]] රැසක් ම පවතී. එසේ ම ඇතැම්විට ලිංගික-කෙළිබඩු ද යොදාගැනේ.<ref name="Taormino">{{cite book |last=Taormino |first=Tristan |authorlink=Tristan Taormino |title=The Big Book of Sex Toys|publisher=Quiver|year=2009 |accessdate=June 9, 2014|page=52|isbn=978-1-59233-355-4|url=https://books.google.com/books?id=Hfly-iMkWRkC&pg=PA52}}</ref> ලිංගික හැසිරීම්වලට පෙර යුවල [[පෙරකෙළිය|පෙරකෙළියේ]] නිරත වීම බොහෝවිට දැකගත හැකි අතර මෙය සහකරුවන් දෙදෙනා අතර ලිංගික ආවේගය ඇතිකිරීම සිදුකරන අතර ශිශ්නය සෘජුවීම, යෝනියේ ස්වාභාවික ලිහිසි දියර ගැලීම ද සිදුවීමට හේතු වන බැවින්<ref name="Weiten, 2011">{{cite book|title=Psychology Applied to Modern Life: Adjustment in the 21st Century|isbn =978-1-111-18663-0|publisher=[[Cengage Learning]]|year=2011|pages=384–386|accessdate=January 5, 2012|url=https://books.google.com/?id=CGu96TeAZo0C&pg=PT421 |author1=Wayne Weiten |author2=Dana S. Dunn |author3=Elizabeth Yost Hammer }}</ref> සංසර්ගය සාර්ථක ව සිදුවීමට හේතු වේ. ලිංගික සංසර්ගය අතරතුර වුව ද සිපගැනීම, ලිංගිකමය ලෙස ස්පර්ශ කිරීම වැනි ක්‍රියා මගින් ද ලිංගික තෘප්තිය ළගාකරගැනීම මිනිසුන් අතර නිතර දැකිය හැකි ය.<ref name="Alters2">{{cite book| author = Sandra Alters| author2 = Wendy Schiff|title =Essential Concepts for Healthy Living Update|publisher = [[Jones & Bartlett Publishers]] | year = 2011 | page = [11"11"11"https://archive.org/details/essentialconcept00sand_1/page/154 154] | accessdate = December 9, 2014 |isbn = 978-1449653743| url =https://archive.org/details/essentialconcept00sand_1| url-access = registration}}</ref>
 
අග්‍රේශ (primate) නොවන සත්ත්ව විශේෂවල ගැහැනු සතුන් මදන සමයේ දී පමණක් ලිංගික ව එක් වන නමුත්<ref name="Pfaus2015" /> කාන්තාවන්ට සිය ඔසප් චක්‍රයේ ඕනෑම අවස්ථාවක දී ලිංගික එක්විය හැකි ය.<ref name="Reis">{{Cite book|author= Harry T. Reis|author2= Susan Sprecher|author3= Susan K. Sprecher | title = Encyclopedia of Human Relationships |volume=1| year = 2009 | publisher = [[Sage Publications|SAGE]] |pages=541–543 | isbn = 978-1-4129-5846-2| url=https://books.google.com/books?id=3EkOwvSAtL4C&pg=PA541}}</ref><ref name="Dixson2012">Dixson A.F. (2012) [https://global.oup.com/academic/product/primate-sexuality-9780199676613?cc=fr&lang=en& ''Primate sexuality: Comparative studies of the Prosimians, Monkeys, Apes, and Human Beings.''] Oxford University Press, 2nd edition.</ref> විවිධ ජීවි විශේෂවල ලිංගික ෆෙරමෝන ලිංගික සංඥා නිකුත් කිරීමට උදව් වන නමුත් මිනිසුන් තුළ ෆෙරමෝන හදුනාගැනීමේ හැකියාව දුබල වී ඇති අතර එය අවශිෂ්ඨයක් පමණක් වේ.<ref name="doty2014">Doty R.L. (2014) [https://www.ncbi.nlm.nih.gov/books/NBK200980/ {{lang|en|Human Pheromones: Do They Exist?}}] in Mucignat-Caretta C. (Ed). ''Neurobiology of Chemical Communication.'' Boca Raton (FL): CRC Press, (19).</ref> අග්‍රේශ නොවන විශේෂවල ගැහැනු සතුන් සංසර්ගයේ දී ස්වෙච්ඡාවෙන් ම ලෝර්ඩෝසිස් ඉරියව්වේ ස්ථානගත වන අතර අචල ව සිටිති. නමුත් මෙකී සංසර්ගාශ්‍රිත චාලකමය ප්‍රතීක ක්‍රියා කාන්තාවන් තුළ තවදුරටත් නො පවතී.<ref name="Pfaus2015">Pfaus J.G., Flanagan-Cato L.M., Blaustein J.D. (2015) Female sexual behavior. in Plant T., Zeleznik A. (Eds). Knobil and Neill's Physiology of Reproduction. Academic Press, 4th edition</ref>
 
සංසර්ගයේ නියුතු වීමේ දී සහකරුවෝ, ශිශ්නය උත්තේජනය කරමින් යෝනිය තුළ දී ම (ඉවතට නොගනිමින්) ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට හැකි වන පරිදි ශ්‍රෝණි ප්‍රදේශ සුදුසු පරිදි පිහිටුවීම සිදුකරති. මෙලෙස ඔවුන් දෙදෙනා ම හෝ එක් අයෙකුවත් [[සුරතාන්තය|සුරතාන්තයට]] පත්වන තුරු එකිනෙකා සහ තම තමන් ලිංගික ව උත්තේජනය කරගැනීම සිදු වේ.<ref name="Kahn, Fawcett" /><ref name="Kahn, Fawcett">{{cite book|vauthors=Kahn AP, Fawcett J|title = The Encyclopedia of Mental Health | publisher = [[Infobase Publishing]] | year = 2008 | page = 111|isbn = 978-0-8160-6454-0| url = https://books.google.com/books?id=tTFYIh-HcYYC&pg=PA111}}</ref><ref name="Starr2">{{cite book|title=Human Biology|isbn =978-0495561811|publisher=[[Cengage Learning]]|year=2008|page=314|accessdate=April 30, 2013|url=https://books.google.com/books?id=09reWGhFDqUC&pg=PA314|author1=Cecie Starr |author2=Beverly McMillan }}</ref>
 
මානව ස්ත්‍රීන් සදහා ලිංගික ක්‍රියාවලිය තුළ දී [[භගමණිය|භගමණියේ]] උත්තේජනය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන අතර 70%-80% ක කාන්තාවන් පිරිසකට සුරතාන්තයට පත්වීමට භගමණිය වෙනම ම (අතින් හෝ මුඛයෙන්) උත්තේජනය කිරීම අවශ්‍ය වේ.<ref name="Flaherty">{{cite book|title=Psychiatry: Diagnosis & therapy. A Lange clinical manual|isbn=978-0-8385-1267-8|publisher=[[McGraw-Hill|Appleton & Lange]] (Original from Northwestern University)|year=1993|pages=[https://archive.org/details/psychiatrydiagno00flah/page/544 544 pages]|url=https://archive.org/details/psychiatrydiagno00flah/page/544|quote=The amount of time of sexual arousal needed to reach orgasm is variable&nbsp;— and usually much longer&nbsp;— in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation...|author1=Joseph A. Flaherty|author2=John Marcell Davis|author3=Philip G. Janicak}}</ref><ref name="Kenneth Mah">{{cite journal |vauthors=Mah K, Binik YM | title = The nature of human orgasm: a critical review of major trends | journal = [[Clinical Psychology Review]] | volume = 21 | issue = 6 | pages = 823–856 |date=January 7, 2001 | pmid = 11497209 | doi = 10.1016/S0272-7358(00)00069-6 | quote = Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse.}}</ref><ref name="Kammerer-Doak">{{cite journal |vauthors=Kammerer-Doak D, Rogers RG | title = Female Sexual Function and Dysfunction | journal = Obstetrics and Gynecology Clinics of North America | volume = 35 | issue = 2 | pages = 169–183 |date=June 2008 | pmid = 18486835 | doi = 10.1016/j.ogc.2008.03.006 | quote = Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes...}}</ref> කෙසේනමුත් ලිංගික සංසර්ගය තුළ වක්‍ර ව සිදුවන භගමණියේ උත්තේජනය ද ඇතැම්විට ප්‍රමාණවත් විය හැකි ය.<ref name="Lloyd">{{cite book|author=Elisabeth Anne Lloyd|title=The case of the female orgasm: bias in the science of evolution|isbn = 978-0-674-01706-1|publisher=Harvard University Press|year=2005|page=53|accessdate=January 5, 2012|url=https://books.google.com/books?id=6GFNvA6TvlwC&pg=PA53}}</ref><ref name="O'Connell">{{cite journal |vauthors=O'Connell HE, Sanjeevan KV, Hutson JM | title = Anatomy of the clitoris | journal = The Journal of Urology | volume = 174 | issue = 4 Pt 1 | pages = 1189–95 | date = October 2005 | pmid = 16145367 | doi = 10.1097/01.ju.0000173639.38898.cd | lay-url = 222222http://news.bbc.co.uk/2/hi/health/5013866.stm | laydate =June 11, 2006 | laysource = [[BBC News]] | url = bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3https://semanticscholar.org/paper/a636539b4628b63dd839c8fbbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3878b8b8bcc586dc3f }}</ref> මේ නිසා භගමණිය උත්තේජනය වීමේ හැකියාව වැඩිකිරීම පිණිස ඇතැම් යුවලයෝ, කාන්තාව ඉහළින් පිහිටන සංසර්ගික ඉරියව් (women in top position) යොදාගැනීම මෙන් ම සම්ප්‍රදායික ඉරියව්ව තුළ ම හිදිමින් භගමණිය උත්තේජනය වීම වැඩිකරගැනීමේ අදහසින් කලව, ඉග වේගයෙන් උස් පහත් කරමින් ලිංගික හැසිරීම සමග සමපාත රිද්මයකින් තෙරපවීම සිදුකරති.<ref name="Roberts" /><ref name="Hurlbert">{{cite journal |vauthors=Hurlbert DF, Apt C | title = The coital alignment technique and directed masturbation: a comparative study on female orgasm | journal = [[Journal of Sex & Marital Therapy]] | volume = 21 | issue = 1 | pages = 21–29 | year = 1995 | pmid = 7608994 | doi = 10.1080/00926239508405968 }}</ref>
37 පේළිය:
ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම සදහා මුඛය යොදාගනිමින් සිදුකරන ඕනෑම ලිංගික ක්‍රියාවක් මුඛ ලිංගික ක්‍රියා (oral sex) යනුවෙන් හැදින්විය හැකි ය. Oral sex is sometimes performed to the exclusion of all other forms of sexual activity, and may include the ingestion or absorption of semen (during fellatio) or vaginal fluids (during cunnilingus).<ref name="Weiten, 2008" /><ref name="Kamen">{{Cite book| author = Paula Kamen| title = Her Way: Young Women Remake the Sexual Revolution | isbn = 978-0814747339| publisher = [[New York University Press]]| year = 2000|pages = 74–77| accessdate=September 5, 2012|url=https://books.google.com/?id=9bXq3Qc4py0C&pg=PA74&lpg=PA74}}</ref>
 
භගමණිය, යෝනිමුව ආශ්‍රිත සෙසු පෙදෙස, යෝනිය හෝ ගුදය මතින් අත්ළ සහ ඇගිළි මෙහෙයවීමෙන් ලිංගිකව උත්තේජනය කිරීම සහ ලිංගිකව කුලප්පු කිරීම ඇගිළි එබීම (fingering) වේ. මෙය ලිංගික හැසිරීමක එක ම ක්‍රියාව ලෙසින් මෙන් ම පෙරකෙළිය හෝ වෙනත් ලිංගික ක්‍රියාවක අංගයක් ලෙස ද සිදුවිය හැකි ය.<ref name="Kinetics" /><ref name="Kinetics">{{cite book| vauthors = Kinetics H | title = Health and Wellness for Life| publisher = Human Kinetics | year = 2009 | page = 207|isbn = 978-0-7360-6850-5| url =https://books.google.com/books?id=2GZ7N4wOeGYC pg=PA207}}</ref><ref name="Hite">{{cite book|last=Hite|first=Shere|author-link=Shere Hite|title=The Hite Report: A Nationwide Study of Female Sexuality |publisher=[[Seven Stories Press]]|year=2003|location=New York, NY|pages=512 pages|isbn=978-1-58322-569-1|accessdate=March 2, 2012|url=https://books.google.com/?id=s3OZaVn2wfkC&lpg=PP1}}</ref><ref name="Carroll2">{{cite book | title =Sexuality Now: Embracing Diversity | publisher = [[Cengage Learning]] | year = 2009 | pages = 118, 252, and 264 | accessdate =June 23, 2012 | url = 58745874558745874858745874758745874458745874587458745874587458745874https://books.google.com/?id=5f8mQx7ULs4C&pg=PA118&lpg=PA118|isbn =978-0-495-60274-3| first = Janell L. | last = Carroll}}
</ref>
===ආරක්ෂිත ලිංගික හැසිරීම් සහ උපත් පාලන ක්‍රම===
විෂමලිංගික යුවලයන් අතර භාවිත වන ආරක්ෂිත ලිංගික හැසිරීම් ක්‍රම ගණනාවක් පවතින අතර නිර්-අන්තර්ග්‍රාහක ක්‍රමවලින් පමණක් ලිංගික වින්දනය ලැබීම ද ඉන් එකකි.<ref name="Kumar"/><ref name="Durham">{{cite book|title=The Person With HIV/AIDS: Nursing Perspectives|edition=3rd|isbn = 978-8122300048|publisher=[[Springer Publishing|Springer Publishing Company]]|year=2000|page=103|accessdate=January 29, 2012|url=https://books.google.com/?id=WSCQ4L8kSXsC&pg=PA103|author1=Jerry D. Durham |author2=Felissa R. Lashley }}</ref> එමෙන් ම ඔවුහු මුඛ හෝ ගුද සංසර්ගය උපත් පාලන ක්‍රමයක් ලෙස ද භාවිත කරති.<ref name="Crooks">{{cite book | title = Our Sexuality | publisher = [[Cengage Learning]] | year = 2010 | pages = 286–289 | accessdate = August 30, 2012 |isbn = 978-0495812944| url = https://books.google.com/?id=MpRnPtmdRVwC&pg=PA286&lpg=PA286|quote=Noncoital forms of sexual intimacy, which have been called outercourse, can be a viable form of birth control. Outercourse includes all avenues of sexual intimacy other than penile–vaginal intercourse, including kissing, touching, mutual masturbation, and oral and anal sex. |author1=Robert Crooks |author2=Karla Baur }}</ref><ref>{{cite journal |vauthors=Feldmann J, Middleman AB | title = Adolescent sexuality and sexual behavior | journal = Current Opinion in Obstetrics and Gynecology | volume = 14 | issue = 5 | pages = 489–493 | year = 2002 | pmid = 12401976 | doi=10.1097/00001703-200210000-00008}}</ref> නමුත් ගුද සංසර්ගය හෝ වෙනත් එවැනි ලිංගික ක්‍රියාවක (අන්තර්ගාත්‍රා-සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් එකිනෙකාගේ ලිංගික අවයව අතර ඝර්ෂණයක) නියුතු වුව ද එහි දී ශිශ්නය යෝනියට සමීප වී තිබී, ඉන් නිකුත් වන ශුක්‍රාණු යෝනි මුව සමීපයේ තැන්පත් වී, එම ශුක්‍රාණු යෝනි ස්‍රාවයන් මගින් යෝනිය තුළට රැගෙන ගියේ නම් එවන් අවස්ථාවක දීද ගැබ් ගැනීම සිදු විය හැකි ය. ශිශ්නය යෝනියට සමීප නොවූ අවස්ථාවක දී ද ශුක්‍ර තරලය තැවරුණු අතැගිළි (හෝ වෙන යම් ලිංගික නොවන අවයවයක්) යෝනියෙහි ස්පර්ශ වීමෙන් ද ගැබ් ගැනීමේ අවදානමක් පවතී.<ref>{{cite book|last=Thomas|first=R. Murray|title=Sex and the American teenager seeing through the myths and confronting the issues|year=2009|publisher=[[Rowman & Littlefield|Rowman & Littlefield Education]]|location=Lanham, Md.|isbn=9781607090182|page=81|url=https://books.google.com/books?id=gM9EFgsJHyoC&pg=PA81|accessdate=October 21, 2015}}</ref><ref>{{cite book|last=Edlin|first=Gordon|title=Health & Wellness.|year=2012|publisher=[[Jones & Bartlett Learning]]|isbn=9781449636470|page=213|url=https://books.google.com/books?id=csGk6j5rlN0C&pg=PA213|accessdate=October 21, 2015}}</ref>
 
[[කොන්ඩම්|කොන්ඩම]] හෙවත් උපත් පාලන කොපු උපත් පාලනය සදහා මෙන් ම ආරක්ෂිත ලිංගික හැසිරීම් පවත්වා ගැනීම සදහා ද භාවිත වෙයි.<ref name="Mercer" /><ref name="Mercer">{{cite journal |vauthors=Chin HB, Sipe TA, Elder R, Mercer SL, Chattopadhyay SK, Jacob V, Wethington HR, Kirby D, Elliston DB, Griffith M, Chuke SO, Briss SC, Ericksen I, Galbraith JS, Herbst JH, Johnson RL, Kraft JM, Noar SM, Romero LM, Santelli J | title = The Effectiveness of Group-Based Comprehensive Risk-Reduction and Abstinence Education Interventions to Prevent or Reduce the Risk of Adolescent Pregnancy, Human Immunodeficiency Virus, and Sexually Transmitted Infections | journal = American Journal of Preventive Medicine | volume = 42 | issue = 3 | pages = 272–294 | year = 2012 | pmid = 22341164 | doi = 10.1016/j.amepre.2011.11.006 | url = http://www.ajpmonline.org/article/S0749-3797(11)00906-8/abstract}}</ref> [[ලිංගාශ්‍රිත රෝග|ලිංගික සම්ප්‍රේෂණ රෝග]] වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස එය නිතර නිර්දේශ කරනු ලැබේ. National Institutes of Health (NIH) සහ ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව නිවැරදි ව සහ චිරකාලීන ව සිදුකරන ලැටෙක්ස් කොන්ඩම භාවිතය [[මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය|එච්. අයි. වී.]]/[[ඒඩ්ස්]] ආසාදනය වීමේ අවදානම (එයින් තොර ව සංසර්ගයේ යෙදීමට සාපේක්ෂව) දළ වශයෙන් 85-99%ක ප්‍රතිශතයකින් අඩුකරන බව පෙනී යයි.<ref>{{cite conference|author=National Institute of Allergy and Infectious Diseases |authorlink=National Institute of Allergy and Infectious Diseases |author2=National Institutes of Health, Department of Health and Human Services |title=Workshop Summary: Scientific Evidence on Condom Effectiveness for Sexually Transmitted Disease (STD) Prevention |pages=13–15 |date=July 20, 2001 |location=Hyatt Dulles Airport, Herndon, Virginia |url=http://www3.niaid.nih.gov/about/organization/dmid/PDF/condomReport.pdf |archiveurl=https://web.archive.org/web/20100307132024/http://www3.niaid.nih.gov/about/organization/dmid/PDF/condomReport.pdf |archivedate=March 7, 2010 |accessdate=March 20, 2009 |url-status=dead |df= }}</ref><ref name="WHO condoms">{{cite web|title=Effectiveness of male latex condoms in protecting against pregnancy and sexually transmitted infections|publisher=[[World Health Organization]]|year=2000|accessdate=July 23, 2013|url=http://www.who.int/mediacentre/factsheets/fs243/en/index.html|archiveurl=https://web.archive.org/web/20100509064325/http://www.who.int/mediacentre/factsheets/fs243/en/index.html |archivedate=May 9, 2010 }}</ref> කෙසේනමුත් මුඛ සංසර්ගය පිණිස කොන්ඩම භාවිතා කෙරෙන්නේ කලාතුරකින් වන අතර ගුද සහ මුඛ සංසර්ගයන් පිණිස කොන්ඩම භාවිතා කිරීම ආශ්‍රිත සමීක්ෂණ ද සිදු ව ඇත්තේ ඉතා අඩු වශයෙනි.<ref name="Kumar 2">{{cite book|title=Sexually Transmitted Infections E book| author = Bhushan Kumar, Somesh Gupta| publisher = [[Elsevier Health Sciences]] | year = 2014 | page = 122 |isbn = 978-8131229781| url =https://www.google.com/books/edition/Sexually_Transmitted_Infections_E_book/kQ9tAwAAQBAJ?hl=en&gbpv=PA122}}</ref> ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමේ වඩාත් ම ප්‍රතිඵලදායක ක්‍රමය වන්නේ යෝනික සංසර්ගය, ගුද සංසර්ගය හෝ මෞඛ ලෝලනය වැනි කිසිදු අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියාවකින් වැළකී සිටීම ය.<ref name="Mercer" />
 
උපත් පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ ගත හැකි විකල්ප කෙරෙහි ආගමික මත, ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් සහ ජනවිශ්වාස වැනි සංස්කෘතික සාධක බල පෑමට ඉඩකඩ තිබේ.<ref name="Hales2">{{cite book | title = An Invitation to Health: Choosing to Change| publisher = [[Cengage Learning]]| year = 2010 | pages = 301–302| accessdate = March 30, 2013 |isbn = 978-0538736558| url = 0404"0404"04040404"https://books.google.com/books?id=yPa0LZXizO4C&pg=PA301 | author = Dianne Hales}}</ref> [[අයර්ලන්තය]], [[ඉතාලිය]], [[පිලිපීනය]] වැනි දැඩි [[කතෝලික ධර්මය|කතෝලික]] රටවල දින ගණන/කැලැන්ඩර් ක්‍රමය මගින් සිදුකරන [[උපත් පාලනය]] කෙරෙහි වැඩි අවධාරණයක් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් ද දැකිය හැකි ය.<ref name="Hales" /> ලෝක මට්ටමින් ගත් කළ වද සැත්කම් කිරීම ප්‍රචලිත ම උපත් පාලන ක්‍රමයක් වන අතර<ref name="Hales" /> අන්තර්ගර්භාෂික මෙවලමක් තැන්පත් කිරීම (IUD)/ලූපය ප්‍රතිවර්තනය කළ හැකි ගැබ් වැළකුම් ක්‍රම අතරින් වඩාත් ම ප්‍රචලිත සහ ඵලදායී ක්‍රමය වේ.<ref name="Hales" /><ref name="Winner2012">{{cite journal |vauthors=Winner B, Peipert JF, Zhao Q, Buckel C, Madden T, Allsworth JE, Secura GM | title = Effectiveness of long-acting reversible contraception | journal = N. Engl. J. Med. | volume = 366 | issue = 21 | pages = 1998–2007 | year = 2012 | pmid = 22621627 | doi = 10.1056/NEJMoa1110855 | url = https://digitalcommons.wustl.edu/cgi/viewcontent.cgi?article=3776&context=open_access_pubs }}</ref> පිළිසිදගැනීම සහ ගැබ් වැළකුම් ක්‍රම (contraception) සංවර්ධනය වෙමින් පවතින රටවල නම් ජීවිතය සහ මරණය අතර තත්ත්වයන් උදාකර තිබේ. ඒ සෑම කාන්තාවන් 3න් 1ක් ම අවුරුදු 20ට පෙර දරුඋපතක් සිදුකිරීම හේතුවෙනි. කෙසේනමුත් මෙම රටවල සිදුවන අනාරක්ෂිත ගැබ්ගැනීම්වලින් 90%ක් ම ඵලදායී ගැබ් වැළකුම් ක්‍රම භාවිතයෙන් වැළැක්විය හැකි ය.<ref name="Hales" />
59 පේළිය:
සෑම වසරක ම ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වීමේ නව සිද්ධි මිලියන 19ක් ඇමරිකා එක්සත් ජනපදය තුළින් වාර්තා වේ.<ref>{{cite web|title=STD Trends in the United States: 2010 National Data for Gonorrhea, Chlamydia, and Syphilis|url=https://www.cdc.gov/std/stats10/trends.htm|publisher=[[Centers for Disease Control and Prevention]]|accessdate=September 15, 2012}}</ref> 2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි වයස 15ත් 49ත් අතර සිටින මිලියන 448ක පිරිසකට වසරක් තුළ (සිපිලිස්, ගොනෝරියා, ක්ලැමීඩියා වැනි) සුව කළ හැකි ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළදී ඇත.<ref name="WHO 2015">{{cite web| title=Sexually transmitted infections (STIs)|publisher=World Health Organization| url = http://www.who.int/mediacentre/factsheets/fs110/en/| accessdate = June 20, 2015}}</ref> ඇතැම් ලිංගික සම්ප්‍රේෂණ රෝග ලිංගිකමය වණ වැනි ලක්ෂණ පෙන්විය හැකි අතර මෙවැනි ලක්ෂණ නොපෙන්වන රෝග ද ඇතුලුව මෙම රෝග එච්. වී. අයි. ආසාදනය වීමේ හා අන් අයට සම්ප්‍රේෂණය කිරීමේ අවදානම දස ගුණයක් දක්වා වැඩි කරයි.<ref name="WHO 2015" /> හෙපටයිටිස් බී රෝගය ද ලිංගික සබදතා තුළින් සම්ප්‍රේෂණය විය හැකි ය.<ref>[https://www.cdc.gov/hepatitis/HBV/HBVfaq.htm#treatment CDC Hepatitis B Information for Health Professionals] Accessed May 27, 2010</ref> ලොව පුරා දරුණු ගණයේ හෙපටයිටිස් බී රෝග වාහකයෝ මිලියන 257ක් පමණ සිටිති.<ref>{{cite web|title=Hepatitis B|url=https://www.who.int/news-room/fact-sheets/detail/hepatitis-b |publisher=[[World Health Organization]]|date=18 July 2018}}</ref> එච්. අයි. වී. යනු ලොව ප්‍රමුඛ ම මාරක ආසාදනවලින් එකක් වන අතර වසංගතය ඇරඹුණු සමයේ සිට මේ දක්වා මෙමගින් දළ වශයෙන් මිලියන 30ක් මියයන්නට ඇතැ යි 2010 වසරේ දී ඇස්තමේන්තු කරන ලදී. ලොව පුරා නව එච්. අයි. වී. ආසාදන මිලියන 2.7ක් සිදුවන බවට 2010 දී ඇස්තමේන්තු කරන ලදී. මෙයින් මිලියන 1.9ක් ම, එනම් 70%ක් ම සිදුවන්නේ අප්‍රිකාව තුළ ය. ලෝක සෞඛ්‍යය සංවිධානය තවදුරටත් පවසන පරිදි “එච්. අයි. වී. ආශ්‍රිත රෝග තත්ත්වවලින් මියයන බවට 2010 වසරේ දී ගණන් බලා ඇති මිලියන 1.2ක් වන අප්‍රිකානු පිරිස ගෝලීය සමස්තය වන මිලියන 1.8ක් වන එවැනි මරණවලින් 69%ක ප්‍රතිශතයක් වෙයි.”<ref name="WHO-HIV">{{cite web|title=HIV/AIDS|url=http://www.who.int/gho/hiv/en/index.html|publisher=[[World Health Organization]]|accessdate=September 15, 2012}}</ref> රුධිර පරීක්ෂාවන් තුළින් එච්. අයි. වී. ආසාදනය වී ඇති ද යන්න හදුනාගත හැකි අතර සුව කළ හැකි ක්‍රමයක් සොයාගෙන නැතත් ඒ සදහා ඇති ප්‍රති-රිට්රොවයිරස ඖෂධ භාවිතය තුළින් පාලනය කළ හැකි ය. එසේ රෝග තත්ත්වය කළමණාකරණය කරගනිමින් සෞඛ්‍යසම්පන්න සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට රෝගීන් හට හැකියාව තිබේ. <ref name="WHO-2012">{{cite web|title=HIV/AIDS|url=http://www.who.int/mediacentre/factsheets/fs360/en/index.html|work=Fact sheet N° 360|publisher=[[World Health Organization]]|accessdate=September 8, 2012|date=July 2012}}</ref>
 
ආසාදනය වී ඇති දැයි සැකයක් පවතින ඕනෑම විටක මුල දී ම වෛද්‍ය අංශ කරා යොමුවීම බෙහෙවින් ඵලදායක බව හැමවිට ම පාහේ පෙනීගොස් ඇත. ඇමරිකාවේ CDC ආයතනය පවසන පරිදි “එච්. අයි. වී. ආසාදිත සහකරුවකු වෙතින් වෛරසය ආසාදනය වීමට මුඛ ලිංගික ක්‍රියාවක දී ඇත්තේ යෝනිමය හෝ ගුද සංසර්ගයක දී ආසාදනය වීමට ඇති ඉඩට වඩා අඩු ඉඩකි.” නමුත් “මුඛ ලිංගික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස එච්. අයි. වී. ආසාදනය වීමේ නිසැක හැකියාව මැනීම ඉතා දුෂ්කර” බව ද ඔවුහු පවසති. “මෙයට හේතුව බොහෝ පිරිස් ලිංගික ව හැසිරීමේ දී මුඛ සංසර්ගය සිදුකරන්නේ යෝනිමය/හා ගුද සංසර්ගය වැනි වෙනත් ලිංගික ක්‍රියාවන් ද ඇතුළත් කරගත් ලිංගික එකමුතුවක අංගයක් ලෙසින් වීමත්, එ බැවින් වෛරසය සම්ප්‍රේෂණය වූයේ මුඛ ලිංගික ක්‍රියාව හේතුවෙන් ද නැතිනම් වඩා අවදානම් සහගත වෙනත් ලිංගික ක්‍රියාවලින් ද යන්න නිශ්චිත ව නිගමනය කිරීමට නොහැකි වීම” යැයි ද ඔවුහු සදහන් කරති. සම-සාධක කිහිපයක් මගින් මුඛ ලිංගික ක්‍රියාවක් තුළින් එච්. අයි. වී. ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති. එනම් වණ, bleeding gums, ලිංගික තුවාල සහ වෙනත් (එච්. අයි. වී. හැර) ලිංගික සම්ප්‍රේෂණ රෝග ආසාදනය වී පැවතීම වැනි කරුණු ය.<ref name="CDC, oral sex" /><ref name="CDC, oral sex">{{cite web|title=Key Statistics from the National Survey of Family Growth|access-date=February 9, 2013|publisher=[[Centers for Disease Control and Prevention]] (CDC)|url=https://www.cdc.gov/nchs/nsfg/abc_list_s.htm}}</ref>
 
2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි සෑම වසරක ම ලොව පුරා කාන්තාවෝ මිලියන 123ක් ගර්භනී බවට පත්වෙති. එමෙන් ම මෙම ගර්භනීවීම්වලින් මිලියන 87කට ආසන්න ප්‍රමාණයක් අනපේක්ෂිත ගැබ්ගැනීම් ය. දළ වශයෙන් වසරකට ගර්භනී තත්ත්වයන්ගෙන් මිලියන 46ක් බලපෑම් මගින් ගබ්සා කිරීම සදහා යොමුකරවීම සිදුවේ.<ref>{{cite web|title=Not Every Pregnancy is Welcome|url=http://www.who.int/whr/2005/chapter3/en/index3.html|work=The world health report 2005&nbsp;– make every mother and child count|publisher=[[World Health Organization]]|accessdate=December 6, 2011}}</ref>
70 පේළිය:
පිරිමියා ශුක්‍ර විදීමෙන් ලිංගික සංසර්ගය බොහෝවිට අවසන් වන බැවින් ඇතැම්විට ස්ත්‍රියට සුරතාන්තයට ළගාවීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබීමට පුලුවන.<ref name="Wincze">{{Cite book|author= John Wincze | title = Enhancing Sexuality : A Problem-Solving Approach to Treating Dysfunction| year = 2009 | publisher = [[Oxford University Press]] |pages=56–60 | isbn = 978-0199718023| url=https://books.google.com/books?id=8YxbeHsgiGMC&pg=PA56}}</ref> තවද ක්ෂණික මෝචනය හෙවත් අනිසි ඉක්මන් ශුක්‍ර විදීම (premature ejaculation) නිතර දැකිය හැකි තත්ත්වයක් වන අතර සුරතාන්තයට පත්වීම සදහා කාන්තාවට පිරිමියාට වඩා වැඩි කාලයක් ලිංගික උත්තේජනය සිය සහකරුවා වෙතින් ලැබීම ස්වාභාවික ව අවශ්‍ය වේ.<ref name="Weiten, 2011"/><ref name="Porst">{{cite book |author = Hartmut Porst |author2 = Jacques Buvat|title =Standard Practice in Sexual Medicine| publisher = [[John Wiley & Sons]] | year = 2008|accessdate=October 22, 2013 | page = 189|isbn = 978-1405178723|url=https://books.google.com/books?id=S4GJio79XOUC&pg=PA189}}</ref><ref name="Emmanuele">{{cite book |author = Emmanuele A. Jannini |author2 = Chris G. McMahon |authorlink3=Marcel D. Waldinger |author3 = Marcel D. Waldinger|title =Premature Ejaculation: From Etiology to Diagnosis and Treatment| publisher = [[Springer Publishing|Springer]] | year = 2012|accessdate=October 22, 2013 | pages = 159–162|isbn = 978-8847026469|url=https://books.google.com/books?id=iCXF3sWtgegC&pg=PA159}}</ref> වෙයිට්සන් සහ සෙසු අය පවසන පරිදි “බොහෝ යුවලයෝ සුරතාන්තය (යෝනි-ශිෂ්ණ) සංසර්ගය තුළින් ම අත්කරගත යුතු ය යන මතයට කොටු ව සිටිති. පෙරකෙළිය (foreplay) යන වචනයෙන් හැගවෙන්නේ ද වෙන යම් ඕනෑම ලිංගික උත්තේජනයක් හුදෙක් ප්‍රධාන ක්‍රියාවට සූදානම් කිරීමක් පමණක් බව ය. කාන්තාවන් හුදෙක් සංසර්ගය තුළින් සුරතාන්තයට ළගාවන්නේ පිරිමින්ට වඩා අඩු වශයෙනි.” එනිසා ඔවුහු සිය සහකරුවන් සතුටු කිරීමට ව්‍යාජ සුරතාන්තයක් මවාපෙන්වීමට පිරිමින්ට වඩා නැඹුරු වෙති. <ref name="Weiten, 2011"/>
 
1991 දී කින්සි (Kinsey) අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් සදහන් කළ පරිදි “සත්‍ය. නම් ලිංගික අවයව විනිවිදීම සහ ශුක්‍ර විදීම අතර කාලය මිනිසාගෙන් මිනිසාට පමණක් නොව එක ම අයකු සංසර්ගයේ යෙදෙනෙ අවස්ථාවෙන් අවස්ථාවට ද වෙනස් වන බව ය.” ඔවුන් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ ලිංගික සංසර්ගය පැවතිය යුතු සුදුසු කාල සීමාව විය යුත්තේ දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් සතුටට පත්වීමට ගතවන්නේ කොපමණ කාලයක් ද එම කාලය බව ය. කින්සි සොයාගෙන ඇති පරිදි “පිරිමි 75%ක ප්‍රතිශතයක් ශිෂ්ණය ඇතුලු කිරීමෙන් මිනිත්තු 2ක් ඇතුළත ශුක්‍ර පිටකර තිබෙන නමුත් එම පුද්ගලයන් හෝ ඔවුන්ගේ සහකරුවන් මිනිත්තු 2 අන්‍යෝන්‍ය සතුටකට ප්‍රමාණවත් ලෙස සලකන්නේ දැයි කින්සි විමසා නොමැති බව” අධ්‍යයන ආයතනය පෙන්වාදෙයි. “ඉතා මෑත සිදුකළ පර්යේෂණ වාර්තා තරමක් දිග සංසර්ග කාල වාර්තා කරන බව” ඔවුහු පෙන්වා දෙති. <ref name="Reinisch">{{cite book | title = The Kinsey Institute New Report On Sex| publisher = [[Macmillan Publishers|Macmillan]] | year = 1991 | pages = 129–130| accessdate = August 30, 2012 |isbn = 978-0312063863| url = https://books.google.com/?id=KsW6wPiXEd0C&pg=PA129&lpg=PA129 |author1=June M. Reinisch |author2=Ruth Beasley }}</ref> 2008 වසරේ දී කැනඩියානු සහ ඇමරිකානු ලිංගික චිකිත්සකවරුන් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ලිංගික සංසර්ගය පවතින සාමාන්‍ය කාලය මිනිත්තු 7 වූ අතර මිනිත්තු 1 හා 2 ඉතා කෙටිබව ද, මිනිත්තු 3 සිට 7 ප්‍රමාණවත් බව ද, මිනිත්තු 7 සිට 13 ප්‍රිය කරන කාලය ලෙස/පවතින්නේ නම් වඩා හොද බව ද, මිනිත්තු 10 සිට 30 දිග වැඩි බව ද හෙළි විය. <ref name="Carroll">{{cite book | title =Sexuality Now: Embracing Diversity | publisher = [[Cengage Learning]] | year = 2009 | pages = 118, 252, and 264 | access-date =June 23, 2012 | url =
https://books.google.com/books?id=5f8mQx7ULs4C&pg=PA118|isbn=978-0-495-60274-3| first = Janell L. | last = Carroll}}</ref><ref>{{cite journal |vauthors=Corty EW, Guardiani JM | title = Canadian and American Sex Therapists' Perceptions of Normal and Abnormal Ejaculatory Latencies: How Long Should Intercourse Last? | journal = The Journal of Sexual Medicine | volume = 5 | issue = 5 | pages = 1251–1256 | year = 2008 | pmid = 18331255 | pmc = | doi = 10.1111/j.1743-6109.2008.00797.x }}</ref>
 
නිර්සුරතාන්තතාව (anorgasimiaanorgasmia) යනු කෙතරම් ලිංගිකව උත්තේජනය කළ ද සුරතාන්තයට පත්වීමට නිරන්තර ව ඇතිවන දුෂ්කරතාව යි.<ref name="Bullough">{{cite book |author=Vern L Bullough |author2=Bonnie Bullough| title = Human Sexuality: An Encyclopedia | publisher =[[Routledge]]|page=32|year = 2014|accessdate=December 6, 2014| isbn = 978-1135825027 |url =https://books.google.com/books?id=-cqlAgAAQBAJ&pg=PA32}}</ref> මෙය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ සැලකිය යුතු තරම් වැඩියෙන් දක්නට ඇත.<ref name="Rosenthal">{{cite book |first=Martha |last= Rosenthal| title = Human Sexuality: From Cells to Society | publisher =[[Cengage Learning]]|year = 2012|page=150|accessdate=October 22, 2013| isbn = 9780618755714 |url =https://books.google.com/books?id=d58z5hgQ2gsC&pg=PT170}}</ref><ref name="Weiner2">{{cite book |author =Irving B. Weiner |author2 =George Stricker |author3 =Thomas A. Widiger|title =Handbook of Psychology, Clinical Psychology| publisher = [[John Wiley & Sons]] | year = 2012|accessdate=October 22, 2013| pages = 172–175|isbn = 978-1118404430|url=https://books.google.com/books?id=A_NaK3cwQSsC&pg=PA172}}</ref> කාන්තාවන්ගේ ශරීරය සම්බන්ධයෙන් පවතින අඩු දැනුම, විශේෂයෙන් ම ලිංගිකත්වය පිළිබද පසුගාමී ආකල්ප තිබෙන සමාජවල ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ද මෙයට හේතුවක් විය හැකි බව පැවසේ. ගැහැනියට සුරතාන්තය අත්කරගැනීමට මූලික වන්නේ භගමණිය (clitoris) යි.<ref name="Weiner2" /> එහෙත් ලිංගික සංසර්ගයේ දී යොදාගන්නා පිහිටුම විසින් උත්තේජනය වන්නේ භගමණියට වඩා ශිෂ්ණය යි. භගමණියේ පිහිටුම අනුව එය මදක් සැග ව පවතින බැවින් ගැහැනිය සුරතාන්තයට පත්වීමට නම් එය අතින් හෝ මුඛයෙන් (තොල්වලින් හෝ දිවෙන්) උත්තේජනය කිරීම මේ අනුව හැමවිටම මෙන් අවශ්‍ය වෙයි.<ref name="Weiten, 2011" /> දළ වශයෙන් කාන්තාවෝ 25%ක පමණ පිරිසක් සුරතාන්තයට පත්වීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙති.<ref name="Carroll" /> 10%කට පමණ කෙදිනකවත් සුරතාන්තයක් ලැබී නැති අතර <ref name="Plotnik">{{cite book |author1=Rod Plotnik |author2=Haig Kouyoumdjian |title =Introduction to Psychology| publisher = [[Cengage Learning]] | year = 2010 | page = 344|isbn = 978-0495903444| quote= Inhibited female orgasm refers to a persistent delay or absence of orgasm after becoming aroused and excited. About 10% of women never reach orgasm...}}</ref> 40%ක් හෝ 40-50% පිරිසක් ලිංගික අතෘප්තිය හෝ ජීවිතයේ කිසියම් අවස්ථාවක ලිංගිකව පිබිදීම දුෂ්කර වීම පිළිබද ව පැමිණිළි කර තිබේ. <ref name="Knoepp">{{cite journal |vauthors=Knoepp LR, Shippey SH, Chen CC, Cundiff GW, Derogatis LR, Handa VL | title = Sexual complaints, pelvic floor symptoms, and sexual distress in women over forty | journal = [[The Journal of Sexual Medicine]] | volume = 7 | issue = 11 | pages = 3675–82 | year = 2010 | pmid = 20704643 | pmc = 3163299 | doi = 10.1111/j.1743-6109.2010.01955.x }}</ref>
 
යෝනි බන්ධය (vaginismus) යනු යෝනියේ ඇතුල් බිත්ති ඉබේ ම ආතතියකට ලක් වී තද වී සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් යෝනිය විනිවිදීම වේදනාකාරී සහ ඇතැම්විට සිදු කළ නොහැකි කාර්යයක් වීම යි. මෙය pubococcygeus පේශියේ තත්ත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාවකි. යෝනි බන්ධය මගහැරීම ඉතා අපහසු විය හැකි ය. ඒ කාන්තාවක් ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනු ඇතැ යි බියෙන් සිටින විටක දීද එම මානසික ආතතිය සංසර්ගය වේදනාකාරී කිරීමට හේතුවනසුලු මාංශ පේශිවල ගැස්මක් ඇතිකිරීමට හේතුවිය හැකි බැවිනි.<ref name="Weiner2" /><ref name="Ferri">{{cite book|author=Fred F. Ferri|title=Ferri's Clinical Advisor 2013,5 Books in 1, Expert Consult&nbsp;— Online and Print,1: Ferri's Clinical Advisor 2013|publisher=[[Elsevier Health Sciences]]|isbn=978-0323083737|year=2012|page=1134|accessdate=November 29, 2014|url=https://books.google.com/books?id=OR3VERnvzzEC&pg=PA1134}}</ref> යෝනි බන්ධයට සිදුකරන ප්‍රතිකාර බොහෝවිට මනෝවිද්‍යාත්මක සහ චර්යාත්මක ක්‍රමවේද වන අතර යෝනි විදාරකයන් (vaginal dilators) ද යොදාගැනේ. <ref name="Goldman">{{cite book |author= Marlene B. Goldman |author2= Rebecca Troisi |author3= Kathryn M. Rexrode| title = Women and Health | publisher =[[Academic Press]]|page=351|year = 2012|accessdate=December 6, 2014| isbn = 978-0123849793 |url =https://books.google.com/books?id=mavb4v8w8bsC&pg=PA351}}</ref> Botox ප්‍රතිකාරකය පිළියමක් ලෙස භාවිතා කිරීම ද අත්හදා බලා ඇති අතර භාවිත කිරීම සිදු වේ. <ref name="Comer">{{cite book |author= Ronald J. Comer| title = Fundamentals of Abnormal Psychology | publisher =[[Macmillan Publishers|Macmillan]]|page=338|year = 2010|accessdate=December 6, 2014| isbn = 978-1429216333 |url =https://books.google.com/books?id=y-FUzkLQ7GsC&pg=PA338}}</ref> වේදනාකාරී හෝ දුෂ්කර ලිංගික සංසර්ගය dyspareunia තත්ත්ව යටතට ගැනේ. <ref name="Goldman" />
"https://si.wikipedia.org/wiki/ලිංගික_සංසර්ගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි